3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙනම් ඇඟේ ලේ වතුර වෙලා ඉන්නේ ට්‍රිප් ගිය එවුන් මුගේ ඩ්‍රයිවින් ගැන කියන ඒවා දැකලා.....

    මම දැකපු පට්ටම ඩ්‍රයිවර් නදියා. ආයේ ලොවෙත් මම ඊන කෙංගෙඩියක යන්න කතා කරන්නේ ඒකයි ඌට. හා තමා. බෑ.. මහන්සියි... අමාරුඉ වචන උගේ ශබ්ධකෝශේ නෑ :no:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    හරි. උඹත් බස් රත්නේගේ මතේ ඉන්නේ. උඹලා ඔක්කොම උපාසක මහත්තයලා. ගෑණු ටික තමා උඹලව නොමග යවන්නේ. අම්මපා හිටහං මම JJ ට මේක නම් කියනවා මයි. ඊට පස්සේ බොටත් මාස 06ක් නෑ සුවර් තමා......:rofl:

    තියෙන සම්බාධක මදිවට ද බන්. ඉතියෝපියාවට ආර්ථික සම්බාධක දැම්ම වගේ වෙයි

    ඒ ගමන් වහ ටිකකුත් අපේ ගෙදරට පාර්සල් කරල තැපැල් කරපන් දෙයියෝ !
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ මම හයියෙන් යන්නේ නැහ:no::no:ැ,බොරු නම් අපේ උන්ගෙන් අහලා බලන්න,මඩකලපුවේ ඉදලා පාසිකුඩා ගියේ කොහොමද කියලා:rofl::rofl::rofl:

    20යි ට ගියේ පවුල මගෙන් අහනවා. මොකෝ මේ නදියා හිමින් යන්නේ කියලා.
    මාව කාපං නදියෝ.... :lol::rofl:
    මම මොන කියන්නද ඒ වෙලේ...:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කදු ගැටේකට නගින්න නේද බන් තියෙන්නෙ ?

    කොච්චියේ ගියා. කිලෝ මීටර 04ක් මීදුම මැද්දෙන් පයින් ආවා. ආයේ කෝච්චියේ කොළඹ ආවා. කඳු නෑ. :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල.. එල... කොහොම හරි එන්නම්... එක දවසේ එකක් නම් අනිවා එනවා.. :yes:

    අනිවා එක දවසයි. ඉරිදා දවසක්. මම කියන්නම්. මට උඹේ මොබයිල් නොම්මරේ PM කරපං. මගේ ගාව නෑ. නැත්තම් මම තරියගෙන් ගන්නම්.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    කොච්චියේ ගියා. කිලෝ මීටර 04ක් මීදුම මැද්දෙන් පයින් ආවා. ආයේ කෝච්චියේ කොළඹ ආවා. කඳු නෑ. :no:

    අනුමත කර ගන්න හැකි වෙයි කියල හිතෙනවා :cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තියෙන සම්බාධක මදිවට ද බන්. ඉතියෝපියාවට ආර්ථික සම්බාධක දැම්ම වගේ වෙයි

    ඒ ගමන් වහ ටිකකුත් අපේ ගෙදරට පාර්සල් කරල තැපැල් කරපන් දෙයියෝ !

    එහෙනම් දැං තෝ අර අහිංසක JJ ට කතා හැදුවේ. කියනවාමයි මේක නම්. උඹලා ඔක්කොම හොඳා. ගෙදර බොලාලට කන්න උයලා දෙන ගෑණු මනුස්සයෝ තමා නරක. කෝ අර වල් රත්නේ. ඌටත් දෙන්නම්කෝ මම ගෙදර ගිය වෙලාවක.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හරි හරි. දැං උඹලා ඔක්කොම සිල්වත්තු. බොලාලගේ ගෑණු තමා බොලාලට ඉන්න දෙන්නේ නැත්තේ...:eek:
    අනේ අම්මපල්ල මගේ කටට එනවා ඉතිං.

    :cool: ඔව් අපි බෝ පැල වගේ ලමයි..... :D :)