3 phase motor help

morfa

Member
Dec 13, 2017
28
11
3
මෝටර් එකෙන් එකට වෙනස් වෙනවා මචං !! සින්ක්රෝනයිස් මෝටර් එකක් නම් එසයිටර් එකේ වෝල්ටේජ් කන්ට්‍රෝල් කරලා පුළුවන් නැත්තම් frequency එක වෙනස් කරලා පුළුවන් ! සාමාන්‍ය Induction මෝටර් එකක නම් වෙනස් කරන්න වෙන්නේ frequency or Pole ගාන වෙනස් කරලා !! සාමාන්යෙන් VFD - variable frequency drive එකකින් කරන්නේ ඔය frequency එක වෙනස් කරලා ! inverted AC votage