3 Storey Flat

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    NEW-7-.jpg


    මචන් මෙවගේ Flat එකක් ගහන්න කීයක් වාගෙ යයිද?


    2 Bedroom 1 Bath, Livning and dining, pantry (approximate 1000 ft2)

    f.jpg
     

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Where is the car park!! With underground car park,aluminum windows, plywood doors,4” cement bricks with roof top ( 4 slabs) 190 to 220 lacks
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Where is the car park!! With underground car park,aluminum windows, plywood doors,4” cement bricks with roof top ( 4 slabs) 190 to 220 lacks

    underground ද ? ground floor ද ? underground දැම්මොත් නම් 1000sqft වලට ( කියලා තියෙන්නේ 1ක floor එකක් 1000sqft කියලා ) වාහන දෙකකට වැඩිය park කරන්න බැරි වේවි 7 X 12 ft එක වාහනයකට ඉඩ ඕන නේද ? ( 8ft විතර වාහනය පොලව යටට ගෙන්න ඕන පාරට ඉඩ ඕන නිසා )
     
    Last edited: