3 VENI Vaccine එක ගැහුවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    3 Vani Vaccine එක ගැහුවා

    පට්ට බයෙන් ගියේ Youtube එකේ තිබ්බ ඒවා බලලා. එතන Vaccine ගන්න සෙනග ගොඩක් හිටියා එක නිසා බයක් හිතුනේ නෑ

    සුළු ඇවිද ගන්න බැරි ගතියක් වගේ තිබ්බා වෙන නම් අවුලක් තිබ්බේ නෑ. මේක ගහලා දවස් කියක් යනකම් නාන්න එපාද ?

    දත් අමාරුවකට මම උදේ පැනඩෝල් බිව්වා දැන් උන අවොත් හවස් වෙනකම් ඉන්න ඕනේ පැනඩෝල් බොන්න එක තමා එකම අවුල.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,293
    113
    කෑගල්ල
    දෙකක් මොකුත් කරේ නෑ, තුන්වෙනි දවසේ ඇග හේදුවා, ඊගාව දවසේ නෑවා.
    මොකුත් අමාරුවක් වේන්නේ නෑ. විදපු තැන පොඩ්ඩක් විතර රිදේයි. පඩුවේ ඉදහන් දවස් දේකක් විතර.
     
    • Like
    Reactions: Nadun26

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    3 Vani Vaccine එක ගැහුවා

    පට්ට බයෙන් ගියේ Youtube එකේ තිබ්බ ඒවා බලලා. එතන Vaccine ගන්න සෙනග ගොඩක් හිටියා එක නිසා බයක් හිතුනේ නෑ

    සුළු ඇවිද ගන්න බැරි ගතියක් වගේ තිබ්බා වෙන නම් අවුලක් තිබ්බේ නෑ. මේක ගහලා දවස් කියක් යනකම් නාන්න එපාද ?

    දත් අමාරුවකට මම උදේ පැනඩෝල් බිව්වා දැන් උන අවොත් හවස් වෙනකම් ඉන්න ඕනේ පැනඩෝල් බොන්න එක තමා එකම අවුල.

    oyage girl friend ok da booster eka gahanawata ?
     
    • Like
    • Haha
    Reactions: Nadun26 and Zeuz

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    3 Vani Vaccine එක ගැහුවා

    පට්ට බයෙන් ගියේ Youtube එකේ තිබ්බ ඒවා බලලා. එතන Vaccine ගන්න සෙනග ගොඩක් හිටියා එක නිසා බයක් හිතුනේ නෑ

    සුළු ඇවිද ගන්න බැරි ගතියක් වගේ තිබ්බා වෙන නම් අවුලක් තිබ්බේ නෑ. මේක ගහලා දවස් කියක් යනකම් නාන්න එපාද ?

    දත් අමාරුවකට මම උදේ පැනඩෝල් බිව්වා දැන් උන අවොත් හවස් වෙනකම් ඉන්න ඕනේ පැනඩෝල් බොන්න එක තමා එකම අවුල.
    මේකෙම අප්ඩේට් කරන්න හැදෙන ලෙඩ රෝගත් 😁😁😁
     
    • Like
    Reactions: Nadun26

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    200.gif
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Dan 4 gahanna kiwwoth ekath gahanawada
    ow

    ela machan