3 wheel ගොඩ බලපන්කො

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    තෙල් පෝලිම් වල ඉන්නකොට බලපන්කො ලංකාවේ තියෙන 3 wheel ගොඩ.
    ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් වැඩි හරියක් ටැක්සි එලවන එකද කොහෙද කරන්නේ
    ඉගැනීමක් ඕනේ නැනේ විභාගේ ෆේල් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත හයර් කරා.
    ටැක්සි ඔක්කොම register කරලා ලිමිට් කරන්න ඕනේ.
    ඉගැනීමක් නැති උන්ව වොකෙෂනල් කොලේජ් වලට යවලා එක්කෝ රට යවන්න ඕනේ නැත්නම් ලංකාවට සල්ලි එන විදියේ වැඩකට දාන්න ඕනේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඔකේ Minium වයස වැඩි කරා නේද කලින් Government එකෙන්. හැමතැනම බැලුවොත් Three wheel & Bike තමා වැඩිම. තව ඔය ත්‍රීවීල් හරියට නියාමනය කරන්න ඕන.
     
    • Like
    Reactions: Cypress and Ryan08

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,272
    13,165
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔකේ Minium වයස වැඩි කරා නේද කලින් Government එකෙන්. හැමතැනම බැලුවොත් Three wheel & Bike තමා වැඩිම. තව ඔය ත්‍රීවීල් හරියට නියාමනය කරන්න ඕන.
    Eka karanna dunne nehe ne.
    Tawama Age limit ekak nehe
     
    • Sad
    Reactions: TNHM and Lionzzz

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය ඔක්කොම හයර් දුවන ඒව නෙවේ බන්. මිනිහෙක්ට ණය වෙලා ලීස් වෙලා හරි ගන්ඩ තිබ්බ එකම වාහනෙ බයික් හෝ threeweel. ඒක හින්ද ලංකාවෙ බයික් ස්ධ threeweel ප්‍රමානය සෑහෙන්ඩ වැඩියි.

    ටැක්සි විදිහට දුවන ප්‍රමානෙ වැඩියි මාත් ඒක පිලිගන්නව. තරුන උන්ට දෙන්ඩ හොද නෑ threeweel දුවන්ඩ උන්ට වෙන රස්සා හොයා ගන්ඩ කියල වයසක සහ වෙනත් රැකියාවක් කරන්ඩ බැරි ලෙඩකින් වගේ පෙලෙන උන්ට විතරක් three weel දුවන්ඩ දෙන්ඩ ඕනෙ. නැත්තන් අපරාදෙ රටේ තරුණ ශක්තිය .
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උඹට විභාග ලේසි උනාට හැමොටම බෑ අවුල තියෙන්නෙ කම්මැලි කම
    එක තමයි. ඕක ලිමිට් කරාම කරන්න දෙයක් නැති වෙනකොට කම්මැලිකම හරි යනවා.
    ඔය ඔක්කොම හයර් දුවන ඒව නෙවේ බන්. මිනිහෙක්ට ණය වෙලා ලීස් වෙලා හරි ගන්ඩ තිබ්බ එකම වාහනෙ බයික් හෝ threeweel. ඒක හින්ද ලංකාවෙ බයික් ස්ධ threeweel ප්‍රමානය සෑහෙන්ඩ වැඩියි.

    ටැක්සි විදිහට දුවන ප්‍රමානෙ වැඩියි මාත් ඒක පිලිගන්නව. තරුන උන්ට දෙන්ඩ හොද නෑ threeweel දුවන්ඩ උන්ට වෙන රස්සා හොයා ගන්ඩ කියල වයසක සහ වෙනත් රැකියාවක් කරන්ඩ බැරි ලෙඩකින් වගේ පෙලෙන උන්ට විතරක් three weel දුවන්ඩ දෙන්ඩ ඕනෙ. නැත්තන් අපරාදෙ රටේ තරුණ ශක්තිය .
    3 wheel ගන්න එක නෙමෙයි බන් ටැක්සි දුවන එක ෆුල් ටයිම්.
    කාර් එකේ තනියෙන් යනවට වඩා බයික් එකක යන එක හොදයි.
    කොන්ට්‍රෝල් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Ryan08

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඔය ඔක්කොම හයර් දුවන ඒව නෙවේ බන්. මිනිහෙක්ට ණය වෙලා ලීස් වෙලා හරි ගන්ඩ තිබ්බ එකම වාහනෙ බයික් හෝ threeweel. ඒක හින්ද ලංකාවෙ බයික් ස්ධ threeweel ප්‍රමානය සෑහෙන්ඩ වැඩියි.

    ටැක්සි විදිහට දුවන ප්‍රමානෙ වැඩියි මාත් ඒක පිලිගන්නව. තරුන උන්ට දෙන්ඩ හොද නෑ threeweel දුවන්ඩ උන්ට වෙන රස්සා හොයා ගන්ඩ කියල වයසක සහ වෙනත් රැකියාවක් කරන්ඩ බැරි ලෙඩකින් වගේ පෙලෙන උන්ට විතරක් three weel දුවන්ඩ දෙන්ඩ ඕනෙ. නැත්තන් අපරාදෙ රටේ තරුණ ශක්තිය .
    ලංකාවේ family vehicle එක තමා ඕක, රජ passala තාම ඕක ගොඩක් promote කාලේ!
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    විවෘත ආර්තිකේ ගේන්න ඕනෙ නියාමනයක් ඇතුව. ට්‍රාන්සපෝට් කියන්නෙ වැදගත් දෙයක්. ඒකට නියාමනය නැතුව රෙගුලාසි නැතුව කරන්න ගියාම ඔක්කොම අවුල් යනව. Democratic කිව්වට ගොඩක් දියුණු රටවල ලංකාවෙ තරම් ඉබාගාතෙ යන්න දීල නෑ කිසිම ෆීල්ඩ් එකක්. රජයෙන් පාලනයක් තියනව. මේ ත්‍රීවිල් ප්‍රශ්නෙ ලංකාවෙ දුර්වල ආර්තික ක්‍රමේ එලියට පේන එක ප්‍රතිපලයක් විතරයි
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    Eka karanna dunne nehe ne.
    Tawama Age limit ekak nehe

    ඕක තමයි කියන්නෙ. සමහර එවුන් පාරවල් වල යන්නෙ නිකං චංඩියා කියන මානසිකත්වෙන් (පාර පුරා ත්‍රීවීල් එක). ඔය කොච්චර ත්‍රීවීල් තිබ්බත් හදිස්සියකට යන්න ඔය මගුල් එකක් වත් නෑ. එක්කෝ උන් 3KM විතර යන්න 5 - 6 KM වගෙ ගානක් ඉල්ලනවා. පිලිගත් මීටර් අනිවාර්ය කරන්න ඕන. (පිලිගත් කියලා කිව්වෙ සමහරු Phone එකේ App දාගෙන යනවා, ඒවගෙ KM එකකට වැටෙන්නෙ මහ අමුතු ගනන්), මීටර් Auto Update වෙන එකේ ඉදලම හදන්න ඕන..
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    work force eke inna ona ewun 3 wheel job eka karanne lesiyata... driving licences gaththa, lease ekk damma dawasata keeyak hari hoya gaththa job eka hari
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    Rate shrama balakaya nikan kaalakanni wela. Technical College ekata gihin Wurtgiya adyapanayak labaganna tiyena kammalikamata thama me huttala 3wheel padinne.
    ratakata hari yaida ban ithin?
    mungen me ratata satha pahaka wadak nane

    PS: Rassawak karana wahanayak ganna salli nathi nisa gedara minissu ekka yanna 3wheel 1k gatta un gana neme man kiyanne hire duwana eka job1k widiyata full time karana un gana kiyanne.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    තෙල් පෝලිම් වල ඉන්නකොට බලපන්කො ලංකාවේ තියෙන 3 wheel ගොඩ.
    ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් වැඩි හරියක් ටැක්සි එලවන එකද කොහෙද කරන්නේ
    ඉගැනීමක් ඕනේ නැනේ විභාගේ ෆේල් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත හයර් කරා.
    ටැක්සි ඔක්කොම register කරලා ලිමිට් කරන්න ඕනේ.
    ඉගැනීමක් නැති උන්ව වොකෙෂනල් කොලේජ් වලට යවලා එක්කෝ රට යවන්න ඕනේ නැත්නම් ලංකාවට සල්ලි එන විදියේ වැඩකට දාන්න ඕනේ.
    Samahara ewun innawa ban apita wediya hondata hamba karanawa. un godak finance netiwa T-wheel gatta un. Dan kohomath T-wheel ekata Demand wediyi.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හයර් දුවන්නෙත් නෑ ඔය ඔක්කොම
    ලංකාවේ ලොකු පිරිසකට කාර් එකක් afford කරගන්න තරමක් වත්කමක් නැති නිසා හුගක් අයගේ පවුලේ වාහනේ tuk-tuk තමයි
    ඔහොම හුගක් අය ඉන්නවා, ගුරුවරුත් දැකලා තියෙනවා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,493
    17,617
    113
    ඕකුන් ටික කොහොමත් ඉස්සරහට ලෙෆ්ට් වෙන්න ආසන්නයි , කොච්චර දවස් ඔහොම තෙල් ගගහා හ්යෙර් දුවන්නද
    Ow me yana widiyata wadi dawasak oka karanna Amaru wey.

    3 wheeler job eka karapu godak unta Dan terila Meka hariyana job ekak newey kiyala..