3 wheel ගොඩ බලපන්කො

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තෙල් පෝලිම් වල ඉන්නකොට බලපන්කො ලංකාවේ තියෙන 3 wheel ගොඩ.
    ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් වැඩි හරියක් ටැක්සි එලවන එකද කොහෙද කරන්නේ
    ඉගැනීමක් ඕනේ නැනේ විභාගේ ෆේල් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත හයර් කරා.
    ටැක්සි ඔක්කොම register කරලා ලිමිට් කරන්න ඕනේ.
    ඉගැනීමක් නැති උන්ව වොකෙෂනල් කොලේජ් වලට යවලා එක්කෝ රට යවන්න ඕනේ නැත්නම් ලංකාවට සල්ලි එන විදියේ වැඩකට දාන්න ඕනේ.
    ඉස්සරහට තෙල් නැතිවෙලා පාට්ස් හිගවෙලා මිනිස්සුන්ට සල්ලි නැති වෙලා හයර් අඩු වෙනවා. එතකොට ඕක ඔටෝ අඩු වෙයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    සෑහෙන ගොබ්බයො පිරිසක් ඉන්නව රටේ හන්දි වලට වෙලා ත්‍රිවිල් පට්ටම් අටවගෙන. ටිකක් හරි ඉඩක් තියන කොනක් දැක්ක ගමන් මොකෙක් හරි පොන්නයෙක් ඇවිත් අටවගන්නව එකක්. ඊට පස්සෙ තව එක එකා සෙට් වෙලා උන් අටවා ගන්නව සංගමයක්. උන් ටික තමා ඒ හන්දියෙ අය්යලා වෙන්නෙ ඊට පස්සෙ. වෙන එවුන්ට මොකක් කරන්නත් උන්ගෙන් අවසර ගන්න වෙනව. කොහොම හරි උන් ටික ඔතන ගහනව පොඩි අනවසර බුදු පිලිම කෑල්ලක්. දැන් එතකොට ටුක්ටුක් හන්දිය ඔෆිශියල් වෙනව. අන්තිමට නිකමො සෙට් එකක් හන්දියෙ රජ වෙනව.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    I think it’s better than getting a degree and begging for a government job and be a burden for government until the death even beyond
    Main problem is those peoples are not contributing enough for our economy. We need a system, new job opportunities that we can get involve those peoples to develop this country. Otherwise we are wasting our most valuable asset the peoples who can contribute to develop this country.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ත්‍රීවිල් ජනසතු කරන්න ඕන, මුකුත් ස්කිල් එකක් නැති හෝ කාති කවුරුවත් නැති, කිසිම් ආදායම් මාර්ගයක් නැති වයස 50ට වැඩි එවුන්ට ඒව දෙන්න ඕන
    සමූහ ගොවිපොලවල් හදලා, ඉතුරු වෙන වීල් දුවන් එවුන් එවගෙ වැඩට ය්වන්න ඕන බලෙන්
    අකමැති එවුන්ට එතනම් වෙඩි තියල දාන්න ඕන, ඊට පස්සෙ බොඩිය පෝර හදන්න යවන්න ඕන
    ඉතින් බන් උන් ත්‍රීවීල් දුවලා හරි සල්ලි හම්බ කරගන්නවා.

    නිකම් ඉඳන් පඩි ගන්න පැන්ශන් ගන්න රජයේ සේවකයෝම කොච්චර ඉන්නවද?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    Main problem is those peoples are not contributing enough for our economy. We need a system, new job opportunities that we can get involve those peoples to develop this country. Otherwise we are wasting our most valuable asset the peoples who can contribute to develop this country.
    Do u think degree holders with useless government jobs contribute to economy ? At least 3 wheelers earn their bread with hard work
     
    • Like
    Reactions: Tricle_Buwa

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කා
    තෙල් පෝලිම් වල ඉන්නකොට බලපන්කො ලංකාවේ තියෙන 3 wheel ගොඩ.
    ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් වැඩි හරියක් ටැක්සි එලවන එකද කොහෙද කරන්නේ
    ඉගැනීමක් ඕනේ නැනේ විභාගේ ෆේල් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත හයර් කරා.
    ටැක්සි ඔක්කොම register කරලා ලිමිට් කරන්න ඕනේ.
    ඉගැනීමක් නැති උන්ව වොකෙෂනල් කොලේජ් වලට යවලා එක්කෝ රට යවන්න ඕනේ නැත්නම් ලංකාවට සල්ලි එන විදියේ වැඩකට දාන්න ඕනේ.
    කාලකන්නි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    තෙල් පෝලිම් වල ඉන්නකොට බලපන්කො ලංකාවේ තියෙන 3 wheel ගොඩ.
    ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් වැඩි හරියක් ටැක්සි එලවන එකද කොහෙද කරන්නේ
    ඉගැනීමක් ඕනේ නැනේ විභාගේ ෆේල් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත හයර් කරා.
    ටැක්සි ඔක්කොම register කරලා ලිමිට් කරන්න ඕනේ.
    ඉගැනීමක් නැති උන්ව වොකෙෂනල් කොලේජ් වලට යවලා එක්කෝ රට යවන්න ඕනේ නැත්නම් ලංකාවට සල්ලි එන විදියේ වැඩකට දාන්න ඕනwe exam system eke aula thamai lol

    හයර් දුවන්න බලපත්‍රයක් දෙන්න ඕනේ මුලින්.ඊට පස්සෙ අලුතෙන් බලපත්‍ර දෙන එක සීමා කරන්න ඕනේ.පිටරට ටැක්සි වල වගේ බලපත්‍රය මගියට පේන්න තියෙන්න ඕනේ.
    Balapathre pagawata dei gov service wala paga maruwo, okkotama kalin gov service wala unwa hadanna wenawa lol
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Do u think degree holders with useless government jobs contribute to economy ? At least 3 wheelers earn their bread with hard work
    I'm saying those degrees has to target jobs that contributing to the sri lankan economy not that useless degrees. Government need to make the necessary changes.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    wheel wala un dan hire duwenne naha ban. un polime idala thel gahan can walata adala eliye wikunawa 200k 300k thiyala. ekai wheel poloma ochara. kanne bonne dath madinne nidiyanne okkoma polime.
     
    • Like
    Reactions: Tricle_Buwa

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    I'm saying those degrees has to target jobs that contributing to the sri lankan economy not that useless degrees. Government need to make the necessary changes.
    All I’m saying , if we are concerned about young people not contributing to the economy three wheelers are not the main concern
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ත්‍රී රෝද රථ ශ්‍රී ලංකාවේ තහනම් කරන්න ඕන
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    උන් එහෙම හරි කීයක් හරි හොයා ගන්නවා. විල් වල යන මිනිස්සු කීයක් නං ඉන්නවද?