30 ට විතර ගන්න හොද පොන් එකක්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    lenovo-smartphone-vibe-k6-power-family-colors-1.jpg

    GR5 එකේ ඩිස්ප්ලේ crack වෙන සින් එකක් තියෙනවාලු නේද බන් අද ගිහින් බැලුවාම දැන් මාකට් එකේ විකිනෙන්නේ Lenovo k6 එක කියලා කියනවා:shocked:
    මේක ගැන අදහසක් තියෙනවාද

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මගෙ නම් අදහස තව ගානක් දීලා samsung s series හරි note series හරි phone එකක් ගන්න එක. පරන උනත් අවුලක් නෑ. මම 2014 ගත්තා s3, 4G එකක් තාමත් කිසිම අවුලක් නැතිව පාවිච්චි කරනවා (මෙක මම ගන්නෙකාටත් අවුරුදු දෙකක් පරනයි 2012) තාම මට මෙකෙ ගහන්න බැරි ගේමක් අැප් එකක් සෙට් වෙලා නෑ. මෙක මන් ගත්ත දවසෙ ඉදන් harduse කරේ දැන් නම් battery life එක පැය 6 - 4 තමයි. මෙක බිම වැටිච්ච පාරවල් අනන්තයි මෙකට මන් අඩුම උනාෙත් rom 500 ක් වත් flash කරලා අැති. Clash of clans th 10 base එකක් max වෙනකම් මෙකෙන් ගැහුවා (මේ replay එක දාන්නෙත් phone එකෙන් තමයි) .
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    lenovo-smartphone-vibe-k6-power-family-colors-1.jpg

    GR5 එකේ ඩිස්ප්ලේ crack වෙන සින් එකක් තියෙනවාලු නේද බන් අද ගිහින් බැලුවාම දැන් මාකට් එකේ විකිනෙන්නේ Lenovo k6 එක කියලා කියනවා:shocked:
    මේක ගැන අදහසක් තියෙනවාද

    Oya huawei lenovo magul gannawata wada hodai sony ekakma ganna eka. Nathna used iphone ekak. Sony wala durability eka gena nam katha karala wadak na. Mama 2012 di gatta xperia miro eka thama gini gindara wage weda.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    නොකියා 6 එකක් බලන්න..
    හුආවෙ එක නරක නෑ.. මමත් ඕක ගන්න හිටියේ
    දැනට යූස් කරන්නෙත් හුආවෙ y6ii
    ඒත් අයි ලව් නොකියා.. ඒ නිසා ඊලගට යන්නේ නොකියා වලට
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    lenovo-smartphone-vibe-k6-power-family-colors-1.jpg

    GR5 එකේ ඩිස්ප්ලේ crack වෙන සින් එකක් තියෙනවාලු නේද බන් අද ගිහින් බැලුවාම දැන් මාකට් එකේ විකිනෙන්නේ Lenovo k6 එක කියලා කියනවා:shocked:
    මේක ගැන අදහසක් තියෙනවාද

    ලෙනෝවෝ බැටරිනම් සුපිරි 5000ක් ද කොහෙද බැටරි පවර්