Questions 30 න් 35 න් පස්සෙ?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    අනිවා බන්

    හොයලා බලන්න ඕනි ඕක ගැන. වෙලා තියෙන්නෙ ටැබා ගහලද දන්නෙත් නැහැ වගකිවයුත්තො ඔක්කොම සිංහ ටෝක්නෙ දෙන්නෙ. නෝන්ඩියට නොකියා ඉන්නවා ඇති.
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,330
    113
    හඳට කිට්ටුව
    හොයලා බලන්න ඕනි ඕක ගැන. වෙලා තියෙන්නෙ ටැබා ගහලද දන්නෙත් නැහැ වගකිවයුත්තො ඔක්කොම සිංහ ටෝක්නෙ දෙන්නෙ. නෝන්ඩියට නොකියා ඉන්නවා ඇති.
    අන්න ඒකනේ, ගොඩක් එවුන් ලැජ්ජාවට කියන්නේ නෑ...
     
    • Like
    Reactions: SpinXO

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,330
    113
    හඳට කිට්ටුව
    අඩියක් ගහලා ඉන්න වෙලාවක ඕක ඇදලා ගන්න ඕනි. එතකොට තමයි කියවෙනව නම් කියවෙන්නෙ. 😅
    උඹ හිතනවද කියයි කියලා..
    එක කැරියෙක් කියන්නේ නෑ..
    බීලා අනේ මට බඩු කියලා ආතල් දුන්නට ඔය වගේ ඒව එකෙක් කියන්නේ නෑ බන්..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    උඹ හිතනවද කියයි කියලා..
    එක කැරියෙක් කියන්නේ නෑ..
    බීලා අනේ මට බඩු කියලා ආතල් දුන්නට ඔය වගේ ඒව එකෙක් කියන්නේ නෑ බන්..

    ඔව් මචන්. වැඩියි කියයි ඉස්සරට වැඩිය. මරු පොරවල්නෙ ඉන්නෙ. :ROFLMAO:
     
    • Haha
    Reactions: Naughtykolla48

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නං දැන් හතලිහට කිට්ටුයි. කෙල්ල කියනව බඳින්න ඉස්සෙල්ලා බලු පැටව් ටික පංෂලට දාල එන්න කියල. අහුවුනොත් ෂාදු තට්ටේ පලයි කියල බයයි.🤔
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    මට නං දැන් හතලිහට කිට්ටුයි. කෙල්ල කියනව බඳින්න ඉස්සෙල්ලා බලු පැටව් ටික පංෂලට දාල එන්න කියල. අහුවුනොත් ෂාදු තට්ටේ පලයි කියල බයයි.🤔
    හොඳ වැඩේ බඳින්න ඉස්සෙල්ල පැටව් හැදුවට :geek:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උංගෙ ගෙදර කොහෙද බැල්ලියො පූසෙක් නේ ඉන්නෙ :baffled:
    අලුතින් හොයාගත්ත උඩැක්කියගේ ගෙදර🤣 බල්ලෝ ටික ගිහිං දැම්මට පස්සේ අඬාගෙන එයි ඒකත් හබක් කියල.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ජිඟාන් එක කෙලින් වෙනවා නම් වඳ පොන්නයෙක් නෙමෙයි නම් වයස ප්‍රශ්නයක් නෑ පිරිමින්ට. ගෑනුන්ට තමයි වසය ප්‍රශ්නයක් තියෙන්නේ. ඩොකෙක් ගෙන් අහපන්, @pitiye.appu ගෙන් අහන්න එපා. :rofl: :rofl: :rofl:
     
    • Love
    Reactions: SpinXO

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔකේ තේරුම උබ හිතන එක නෙමේ කුකුලෝ ..සින්ඝලු ඔක වරදවා වටහා ගත්ත එකක් උන් හිතන්නේ ගැණු නැ අඩන්න ඕනෙත් නැ (ගෑනු නැ දුකත් නැ වගේ අදහසක්) නමුත් ඔකේ අදහස ගැහැණුනි අඩන්න එපා කියන එක ..ඕක කළු ගැහැනුන්ගේ විමුක්තිය උන්ගේ මොරාල් එක හදන්න ලියපු සින්දුවක් වහල් සේවයට විරුද්ද වෙන්න කියල
    උන් ඕක danagena ban inne. Athal ekata un oya widihata kiyanne
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඕක මේ ලන්කාවෙ උන් විතරක් කියන මෝඩ කතාවක්. හොදට සල්ලි තියෙනවා නම් කිසිම අවුලක් නෑ. ලමයට 20ක් වෙද්දි 55 ක් කියන්නෙ ලොකු වයසක් නෙමෙයි.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113

    බැඳපු කුකුල්ලු ටික වරෙන්...

    Blog-Cover-Pic-1024x683.jpg



    මොකක්ද මේ 30 න් 35 න් පස්සෙ පිරිමියෙක්ට කසාද බඳලා වැඩක් නැහැ. ළමයින්ට බලපානවා කියන කතාව?
    Financial Freedom thiyenawa nam 45n haduwath awulk na.
    Naththan ithin lamayi igena ganna kale advance kale weddi wayasa nisa leda anam manm awama lamayinge jivithe awul ynawa.

    Eka ekage jiwana thathwaya misak waysa case ekak na ban. Gani miniha hoda fit agawal thiyena un nam komath awulak na.
     
    • Love
    Reactions: SpinXO

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,330
    113
    හඳට කිට්ටුව
    30 පැන්නට පස්සෙ මොනාද වෙච්ච නෝටිසබල් වෙනස්කම්
    උඩ තට්ටුවේ ඉදලා පල්ලෙහාට බහින කොට නිකන්ම ලූප් එක ගැලවිලා බිමට වැටෙනවලු කියන්නේ..