අනිවා බන්ඒක නම් ඇත්ත. තනිකර වස විසනෙ කැවෙන්නෙ. හොඳට exercise කරලා ඉන්නව නම් අවුලක් නැතුව ඇති.
අනිවා බන්ඒක නම් ඇත්ත. තනිකර වස විසනෙ කැවෙන්නෙ. හොඳට exercise කරලා ඉන්නව නම් අවුලක් නැතුව ඇති.
අනිවා බන්
අන්න ඒකනේ, ගොඩක් එවුන් ලැජ්ජාවට කියන්නේ නෑ...හොයලා බලන්න ඕනි ඕක ගැන. වෙලා තියෙන්නෙ ටැබා ගහලද දන්නෙත් නැහැ වගකිවයුත්තො ඔක්කොම සිංහ ටෝක්නෙ දෙන්නෙ. නෝන්ඩියට නොකියා ඉන්නවා ඇති.
අන්න ඒකනේ, ගොඩක් එවුන් ලැජ්ජාවට කියන්නේ නෑ...
උඹ හිතනවද කියයි කියලා..අඩියක් ගහලා ඉන්න වෙලාවක ඕක ඇදලා ගන්න ඕනි. එතකොට තමයි කියවෙනව නම් කියවෙන්නෙ.![]()
උඹ හිතනවද කියයි කියලා..
එක කැරියෙක් කියන්නේ නෑ..
බීලා අනේ මට බඩු කියලා ආතල් දුන්නට ඔය වගේ ඒව එකෙක් කියන්නේ නෑ බන්..
30 පැන්නට පස්සෙ මොනාද වෙච්ච නෝටිසබල් වෙනස්කම්දැන් 30 පැනලත් කාලයක් වෙනව...
බැඳල බලල කියන්නං...
හොඳ වැඩේ බඳින්න ඉස්සෙල්ල පැටව් හැදුවටමට නං දැන් හතලිහට කිට්ටුයි. කෙල්ල කියනව බඳින්න ඉස්සෙල්ලා බලු පැටව් ටික පංෂලට දාල එන්න කියල. අහුවුනොත් ෂාදු තට්ටේ පලයි කියල බයයි.![]()
උංගෙ ගෙදර කොහෙද බැල්ලියො පූසෙක් නේ ඉන්නෙමෙන්න මූ මොනවද කියනව @Heshan Daminda![]()

අලුතින් හොයාගත්ත උඩැක්කියගේ ගෙදරඋංගෙ ගෙදර කොහෙද බැල්ලියො පූසෙක් නේ ඉන්නෙ![]()

උන් ඕක danagena ban inne. Athal ekata un oya widihata kiyanneඔකේ තේරුම උබ හිතන එක නෙමේ කුකුලෝ ..සින්ඝලු ඔක වරදවා වටහා ගත්ත එකක් උන් හිතන්නේ ගැණු නැ අඩන්න ඕනෙත් නැ (ගෑනු නැ දුකත් නැ වගේ අදහසක්) නමුත් ඔකේ අදහස ගැහැණුනි අඩන්න එපා කියන එක ..ඕක කළු ගැහැනුන්ගේ විමුක්තිය උන්ගේ මොරාල් එක හදන්න ලියපු සින්දුවක් වහල් සේවයට විරුද්ද වෙන්න කියල
Financial Freedom thiyenawa nam 45n haduwath awulk na.
බැඳපු කුකුල්ලු ටික වරෙන්...
![]()
මොකක්ද මේ 30 න් 35 න් පස්සෙ පිරිමියෙක්ට කසාද බඳලා වැඩක් නැහැ. ළමයින්ට බලපානවා කියන කතාව?
උඩ තට්ටුවේ ඉදලා පල්ලෙහාට බහින කොට නිකන්ම ලූප් එක ගැලවිලා බිමට වැටෙනවලු කියන්නේ..30 පැන්නට පස්සෙ මොනාද වෙච්ච නෝටිසබල් වෙනස්කම්