30-55 අතරේ car/suv

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,963
    10,503
    113
    ඔය ඉන්දියන් මගුල්වලට වැඩිය korean වාහන හොදයි :yes:

    ඉන්දියන් වාහන නරකයි කියලම කියන්න බෑ විශේෂයෙන් Maruti Suzuki මොකද ගෙවන මිලත් එක්ක ඉන්දියන් වාහන වල නඩත්තු වියදම , spare parts වල වගේම ලෙඩත් අඩුයි , කොරියන් වාහන වල ඉන්දියන් වාහන වලට සාපේක්ෂව සුවපහසුව වැඩියි දෙකේම හොඳ නරක තියෙනවා
    Ubawath Celerio Maual da padinne?
    2010 විතර wife ට Suzuki A-Star manual gear එකක් තිබුණා ගෙවපු මිල හැටියට හොඳ වාහනයක්, A-Star & Celerio දෙකේ ලොකු වෙනසක් නෑ මම දන්න තරමට නම්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,344
    113
    Honda grace / 2015 / 60000km
    vs
    Lancer EX / 2011 / 100000+km

    කෝකද හොදම... කම්පෙයා කරගන්න බෑ
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,122
    669
    113
    ubata e ganata VITZ ekak set krnnada

    mata PM ekka dapan num eka mm cl ekak dennam

    sudu pata ekak tbba
    oya ganata denwada bn dan? maralayak newe kiyala sureda
    Honda grace / 2015 / 60000km
    vs
    Lancer EX / 2011 / 100000+km

    කෝකද හොදම... කම්පෙයා කරගන්න බෑ
    2014/2015 clutch material eka durable na kiyala ahala tyenwa.Hoyla blpn.Math harytma danne na.2016n passe material eka wenas unalu
     
    • Like
    Reactions: Tricle_Buwa