මම දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් ලගෙ teachers package 24 night + 24 day. මට 30GB වගේ content එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. මට මේක ඩවුන්ලෝඩ් කරගන්න ලාබම විදිහ මොකක්ද. මොබිටෙල් සිම් එකකුත් තියෙනවා ඩයලොග් සිම් එකකුත් තියෙනවා.
normal use කරන පැකේජ් එකෙන් ඩවුන්ලෝඩ් කරොත් මාසෙම හුලං extend කර කර තමයි ඉන්න වෙන්නේ. 
Ai

