මේක හරි 2-4 වගේ වෙලාවට 15 mbps එනවා .ඒ වෙලාවට ඇහැරන් ඉන්න එක තමා අමාරුMobitel 3H unlimited
Re 12 ta wage demma nam peya deken ei 30GB
#170# >Time Based Plan > 3Hrs Active karaganna .oya data mart labba hodai balance eka balannaeka thama okun patta kapati bn, anthimata mage normal package eken kapunoth magulai
ඩේටා මාර්ට් මගුලෙන් ඇක්ටිව් කරන්න ගියා, බෑ කියන්වනෙ බන්, ආයිත් ට්රයි කලාම already in queue කියනවා... පාන්දර 3.21, මම නිදාගන්න යනවා බන්, නිදාගත්තාම activate වෙලා තියේද දන්නෑ, වේස වැඩ බන් වෙන්නෙ
------ Post added on Jun 23, 2021 at 3:22 AM
------ Post added on Jun 23, 2021 at 9:11 AM
