30 GB වගේ tutorials තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න, මොකක්ද හොඳ පැකේජ් එක

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Mobitel 3H unlimited
    Re 12 ta wage demma nam peya deken ei 30GB
    මේක හරි 2-4 වගේ වෙලාවට 15 mbps එනවා .ඒ වෙලාවට ඇහැරන් ඉන්න එක තමා අමාරු

    eka thama okun patta kapati bn, anthimata mage normal package eken kapunoth magulai

    ඩේටා මාර්ට් මගුලෙන් ඇක්ටිව් කරන්න ගියා, බෑ කියන්වනෙ බන්, ආයිත් ට්‍රයි කලාම already in queue කියනවා... පාන්දර 3.21, මම නිදාගන්න යනවා බන්, නිදාගත්තාම activate වෙලා තියේද දන්නෑ, වේස වැඩ බන් වෙන්නෙ :angry:
    ------ Post added on Jun 23, 2021 at 3:22 AM
    #170# >Time Based Plan > 3Hrs Active karaganna .oya data mart labba hodai balance eka balanna
    ------ Post added on Jun 23, 2021 at 9:11 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මේක හරි 2-4 වගේ වෙලාවට 15 mbps එනවා .ඒ වෙලාවට ඇහැරන් ඉන්න එක තමා අමාරු
    ape gdrta ra 11n psse 40mbps env.. hbai phone ek mma hotspot dla gedr open eken thynna one ethkot signal bars 3 out of 4 pennv.... ge athult kanu 2i ee nisaa 25mbps wge wdinne... tower ekt 400m thyenne..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ape gdrta ra 11n psse 40mbps env.. hbai phone ek mma hotspot dla gedr open eken thynna one ethkot signal bars 3 out of 4 pennv.... ge athult kanu 2i ee nisaa 25mbps wge wdinne... tower ekt 400m thyenne..
    man phone eken karanne.poddak signal madi ape paththata
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    torrent ekak da? ehenam dawas 2 ta ganna puluwan.

    Mobitel 3hrs eka dapan pandara 2-5. wade goda... hoda 4G LTE device ekak use karapan. 140/= for 2 days

    මේක හරි 2-4 වගේ වෙලාවට 15 mbps එනවා .ඒ වෙලාවට ඇහැරන් ඉන්න එක තමා අමාරු

    #170# >Time Based Plan > 3Hrs Active karaganna .oya data mart labba hodai balance eka balanna
    ------ Post added on Jun 23, 2021 at 9:11 AM

    Hutch nonstop package තියෙනව නේද බං.
    https://hutch.lk/non-stop-internet/

    ape gdrta ra 11n psse 40mbps env.. hbai phone ek mma hotspot dla gedr open eken thynna one ethkot signal bars 3 out of 4 pennv.... ge athult kanu 2i ee nisaa 25mbps wge wdinne... tower ekt 400m thyenne..

    Hutch 4G 10H - Rs 70/-
    30-40Mbps around kadawatha

    එලම කොල්ලනේ, තෑන්ක් වේවා... මොබිටෙල් ඩොන්ගල් එකකුත් තියේ, ෆෝන් එකට දලා හොට්ස්පොට් දාන එකද ස්පීඩ්, ඩොන්ගල් එකෙන්ද? ඩොන්ගල් එකේ ස්පීඩ් එක ගහලා නෑනෙ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    එලම කොල්ලනේ, තෑන්ක් වේවා... මොබිටෙල් ඩොන්ගල් එකකුත් තියේ, ෆෝන් එකට දලා හොට්ස්පොට් දාන එකද ස්පීඩ්, ඩොන්ගල් එකෙන්ද? ඩොන්ගල් එකේ ස්පීඩ් එක ගහලා නෑනෙ
    dongal kynne 3g ekkne nd aththe ara parana..:unsure: ehemanm ithm phone ekt dla hotspott dna ek seed mkd 4g envne...
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    dongal kynne 3g ekkne nd aththe ara parana..:unsure: ehemanm ithm phone ekt dla hotspott dna ek seed mkd 4g envne...

    අඩෝ ඔව් නේද බන්, මට ඒක මීටර් නැති උනා.. එලම කොල්ලා
     
    • Like
    Reactions: tha123