30 weni nidhasa

GMC

Member
Sep 13, 2017
1,193
234
0
359bwcj.jpg

දිනූ නිදහසේ සතුටෙන් සාමයෙන් වසනා එල කිරි වාසී ඔබ සැමට පොල් කිරෙන් පොල් පැණියෙන් ඉතිරේවා යැයි සුභාසිරි ගෙන එන්නේ එදත් අදත් කවදත් ඔබේ හිතාදර, මාතලේ මුදිතා පදනමේ නිර්මාතෘ සකල විද නන් දනන් කෝටිපතියන් කිරීමේ උත්තුංග කාර්‍යයේ පුරා දශකයක් නියැලෙමින් දෙස් විදෙස් බුහුමන් ලබා දේශයට කීර්තියක් අත් කර දෙමින් එක්ස්පෝස් කලාවේ නව මං දොරටු විවර කරමිත් චිරාත් කාලයක් කිරි වාසීන්ගේ අලස බව දුරලීමට උරෙනුර ගැටෙමින් සටනක නියැලුණු කෝටිපති රහස් සංයුක්ත තැටියේ ප්‍රවීණ දේසක නුවන් සතුරංග වර්ණ කුල ෂූරිය මහතායි.

ඔබත් කෝටිපතියකු වීමට නොපමාව අමතන්න
0717017022

- මෙම පණිවුඩය ඔබ වෙත ගෙන ආ මම සෝමසිරි මැදගෙදර:rofl:
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මේක වැඩියෙන්ම ෂෙයාර් කරන්නේ යුඇන්පී උන්. ටහිකෙන උන් ආණ්ඩුවේම ඉන්නේ. පොහොට්ටුවේ උන්ට වඩා මේක ජයටම ෂෙයාර් කරන්නේ යුඇන්පී එවුන්. බලන් ගියාම මේකා ස්ටේඉජ් එකේ කතාව තියනකොට පල්ලෙහා සිට වල ඉදලා තියෙන්නේ කෑරීම ජුදාස්ලා ටිකක්.
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,418
    3,090
    113

    awankawa kerichcha deegayak neweyine oka. oka thamayi genuine siddiya.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    මචන් අවන්කවම ආර්තිකේ , විල්පත්තු වගේ නෙමෙයි බන්, මොනා උනත් සිරියා දුන්න ආතල් වලට නම් ආපහු චන්දෙ දෙන්න හිතෙනව බන් ඒතරම් ජොලි අප්පා....:rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,418
    3,090
    113
    මචන් අවන්කවම ආර්තිකේ , විල්පත්තු වගේ නෙමෙයි බන්, මොනා උනත් සිරියා දුන්න ආතල් වලට නම් ආපහු චන්දෙ දෙන්න හිතෙනව බන් ඒතරම් ජොලි අප්පා....:rofl:
    widhayaka balathala nathuwa nikamma wihilu sapayanna wage witharak nam moowa thiyagannama watinawa. moo karanne script ekak nathi comedy.