300 ආතල්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පරිප්පු 300/= නෙවේ යකෝ කප් පරිප්පු 420/= පැනල.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,292
    113
    රූකඩ රාජ්ජේ

    276990251_550688326415437_3880002647566604358_n.jpg

    Screenshot_20220328-135620_Gmail.jpg

    dila
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    කොහෙද බන් පරිප්පු 300ට තියෙන්නෙ, අර හරියට තැම්බෙන්නෙ නැති කන්නත් බැරි එක වෙන්න ඇති
    cup පරිප්පු කියන එක 440යි.
     
    • Like
    Reactions: PHBhagya and dilann

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහෙද බන් පරිප්පු 300ට තියෙන්නෙ, අර හරියට තැම්බෙන්නෙ නැති කන්නත් බැරි එක වෙන්න ඇති
    cup පරිප්පු කියන එක 440යි.
    කප් පරිප්පු හාරසිය ගනක් තමා. ඒ්ක තමා හොද රහ ඒක
     
    • Like
    Reactions: NEMISIS

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    පරිප්පු 300ට කොහෙද තියෙන්නෙ, කිලෝ 10ක් විතර අරන් තියාගන්න තැන කියන්න....

    කාගීල්ස් 390 ගණං අඩු එක...
    පිට තැන්වල කප් පරිප්පු 460යි... ගණං අඩු එක 420

    කොහෙද බන් පරිප්පු 300ට තියෙන්නෙ, අර හරියට තැම්බෙන්නෙ නැති කන්නත් බැරි එක වෙන්න ඇති
    cup පරිප්පු කියන එක 440යි.
    ඒත් නෑ...
     
    • Haha
    Reactions: NEMISIS

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,094
    2,306
    113
    පරිප්පු 300/= නෙවේ යකෝ කප් පරිප්පු 420/= පැනල.

    කොහෙද බන් පරිප්පු 300ට තියෙන්නෙ, අර හරියට තැම්බෙන්නෙ නැති කන්නත් බැරි එක වෙන්න ඇති
    cup පරිප්පු කියන එක 440යි.

    පරිප්පු 300ට කොහෙද තියෙන්නෙ, කිලෝ 10ක් විතර අරන් තියාගන්න තැන කියන්න....

    කාගීල්ස් 390 ගණං අඩු එක...
    පිට තැන්වල කප් පරිප්පු 460යි... ගණං අඩු එක 420

    ඒත් නෑ...
    @erozan මොකද හුත්තො සද්ද නැත්තේ? පරිප්පු 300ට ගන්න පුළුවන්ද බැරිද කියපන්