31 සීන් එක

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    කඩ ඇරලා තියෙන්නේ බන් පිටිපස්සේ දොරෙන් ගිහින් ගනින්
     
    • Like
    Reactions: Solo Rider

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපිත් තිබ්බටු කාලා ඉන්නේ :rofl: ගහක් කොලක් කාගෙන ඉන්න තියෙන්නේ....
     
    • Wow
    Reactions: Solo Rider

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,890
    113
    31 අරින්නෙ නෑ කියල නිව්ස් වලට කිව්ව නේද? මාර අවුල බන්
    . අරින එකක් ම නැද්ද මේක? මන් ඉන්න හරියට නම් බඩු ලොරි තියා චූන් පාන්වත් එන්නෙ නෑ. කන්දක් උඩ ඉන්නෙ. උඩට බඩු ලොරි ආවත් පේන්නෙත් නෑ.😥
    7 ත් ඇරියෙ නැත්නම් මන් මැරේවි😑
    apitath ehema thamyi
    mulin kiuwe 31 vahanne na kiyalane dan ithin kalaaa kolai bathui thamyi
     
    • Like
    Reactions: Solo Rider

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,110
    735
    113
    gampaha
    Bike ekee mallakuth aran palayan town ekata ahuwoth kiyapan badu ganna aawe kiyala hama supper marcket ekakma arala. Man Gampaha idan kollupitiyata gihin aawe wife pregnant doctata pennana giya minissu kadawal walata enawa bike walin.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    පල්ලයහ දෙතුන් දෙනෙකුට නම්බරේ දීල තියන්න .අනෙක ඔය පැතිවල පොලිස් මාමල එනවත් අඩු ඇතිනේ.කෝකටත් පොලිසියට call කරලා කියන්න ඔයා ඉන්න තැනට බඩු ලොරි එන්නේ නෑ බදු ලොරියක් අවොත් යනවා කියල .(මතක ඇතුව call කරනවානම් මාමගේ නම අහගන්න )
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    31 අරින්නෙ නෑ කියල නිව්ස් වලට කිව්ව නේද? මාර අවුල බන්
    . අරින එකක් ම නැද්ද මේක? මන් ඉන්න හරියට නම් බඩු ලොරි තියා චූන් පාන්වත් එන්නෙ නෑ. කන්දක් උඩ ඉන්නෙ. උඩට බඩු ලොරි ආවත් පේන්නෙත් නෑ.😥
    7 ත් ඇරියෙ නැත්නම් මන් මැරේවි😑
    Kanda uda podi kadayak nadda?
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    gamwala kada arala thiyenne bun. poddak eliyata bahala balapanko. athle innakam thama okkoma presna. sali thiyenawanam ona deyak hoyaganda puluwan. keels online genawaganda puluwan. mama genawa. additional 150 Rs charge karanawa. gedaratama genath thiyala yanawa. track karandath puluwan
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    kanden pahalata bahala danna ekek ge gedarata order eka dala tiyapan. etakota delivery enakota aran tiyai oyata ghihin ganna. tani tani order deliver karannat ba ne. api mehe karanne mulu lane ekama ekata ekathu wela order karanawa once a week (social media groups). me pattet tikak rural tama

    - 1 veg lorry
    - Daily 2 bakery lorries - local bakery and don n sons 1 in morning 1 in evening
    - once every 2 weeks milk
    - once every 2 weeks pusella mear lorry
    - once a week all groceries.
    - once a month ATM lorry
    - every 3 months organizing a barber

    ekko lane ekama eka para order karanawa nattan commonly oni monada balala ena lorry ekaka eva mandatory genna kianawa. because of this, all companies like to come cz sale is high and one time delivery , safe and secure. organize wela karan nathuwa ratak lokayak na wage taniyama ge atule indala lorry enakan hitiyot nam enne na. meanwhile i developed my own vegetable garden. i crop enough veg for a week although the garden is small. so no need to get veg. its healthy, fresh and organic

    mokut ma nattan kenda ekak hari hadaganna puluwan. lorry en nathi taramata hodai it pushes me to be more healthy