31 සීන් එක

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    31 අරින්නෙ නෑ කියල නිව්ස් වලට කිව්ව නේද? මාර අවුල බන්
    . අරින එකක් ම නැද්ද මේක? මන් ඉන්න හරියට නම් බඩු ලොරි තියා චූන් පාන්වත් එන්නෙ නෑ. කන්දක් උඩ ඉන්නෙ. උඩට බඩු ලොරි ආවත් පේන්නෙත් නෑ.😥
    7 ත් ඇරියෙ නැත්නම් මන් මැරේවි😑
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    ලොරි වලට පාස් දෙනවා. අනිද්දා වෙනකොට එයි.
    ඒත්ඔය වගේ තැන් වලට වාහන එනවා අඩුයි
    අපේ පාරෙ ගෙවල් 3 ක් නිසා ගිය පාර අවේ ගොඩක් අඩුවෙන්. මොකද ලොකු වාහන හරවන්න බැ කියලා උන් හිතන්නේ.
    මොකක හරි ඔන්ලයින් එකක් බලපන්.
    මැරෙන එකක නෑ.. 😜😜😜
    එන්නෙම නැත්නම් 19ංං අන්කෙට කතාකරලා කියපන්
     
    • Like
    Reactions: Solo Rider

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ විතරද ඔය කන්ද උඩ ජීවත් වෙන්නේ?
    අනිත් උන් ගැන මන් දන්නෑ බන්. උන්ට සල්ලි ඇති එකපාර ගොඩක බඩු ගන්න. අනික උන්ගෙන් උදව්වක් ගන්නත් බෑ මොකද බෝඩිමේ අයිතිකාරයො තරහයි වටේ අය එක්ක

    Arinne na lu ne. Mehetat melo deyak enne na panuth welawakata na. Inne main rd ekemai. Lunu ehemath iwarai 21 ne genawe. Yanna one pain hari
    පයින් ගියත් කඩවල් ඇරල නැත්නම් මොකද කරන්නෙ
    ------ Post added on May 29, 2021 at 7:07 AM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,726
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අනිත් උන් ගැන මන් දන්නෑ බන්. උන්ට සල්ලි ඇති එකපාර ගොඩක බඩු ගන්න. අනික උන්ගෙන් උදව්වක් ගන්නත් බෑ මොකද බෝඩිමේ අයිතිකාරයො තරහයි වටේ අය එක්ක


    පයින් ගියත් කඩවල් ඇරල නැත්නම් මොකද කරන්නෙ
    ------ Post added on May 29, 2021 at 7:07 AM
    Mehe kada arala tiyenne samahara ewa. Giya parath gatta gihin.
     
    • Like
    Reactions: Solo Rider

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,135
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ කොහෙද ඉන්නේ?
    ඉන්න තැන කිව්වොත් දන්න එකෙක් ට ඩිලිවරි කරන කඩයක නම්බරයක් හරි දෙත හැකි.
     
    • Like
    Reactions: Solo Rider

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කන්ද උඩ ඉදන් මෙන්න මෙයින් එකක් සෙට් කරන් බලන්න. මාළු කාරයා, කිරි කාරයා, එළවලු ලොරිය, චුන් පාන් එකක්වත් මිස් වෙන්නේ නෑ.

    21-214858_boy-looking-through-a-telescope-looking-through-telescope-clipart.jpg


    ඉන්න තැනක් කියපන්. මොනවා හරි සපෝර්ට් එකක් දෙන්න පුළුවන් ප්‍රදේශයක් නම්අවුලක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider