31st night

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්




    මේ දවස් වල phone එක නම් busy හරියට

    හැමෝගෙම මාතෘකාව 31st night set වීම

    special දවසක් නිසා set නොවීත් කොහොමද නේද

    යොදා ගත් තැන හරියට ඒත් පොඩ්ඩක් ප්‍රමාදව

    ඇරඹේවි අපේ set වීම cheers හඩින් එකා මෙන්ව

    ටික ටික වැඩිවෙන උසුළු විසිළු සිනා සරදම්

    ගැබුරු මතවාද සුමිහිරි ගීත නාද අතරින් ගෙවී යාවි

    මේ අවුරුද්ද අපටත් නොදැනීම

    නිදා ගත් වේලාවක් හෝ නොදැන අවදි වෙන විට

    උදෑසන 10ට 11 ට පමණ

    උදාවී තිබේවි තවත් සුබ අළුත් අවුරුද්දක්

    සුපුරුදු හිසේ කැක්කුමත් සමග
     
    • Like
    Reactions: nwnbs

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි නම් බොනවා,
    එත් 31st නම් බොන්නෙ නැහැ ඊට පහුවෙනිදට ඔලුව කැක්කුමත් එක්කම අළුත් අවුරුද්දක් උදාවෙලා, මුළු අවුරුද්දම මුසලයි, එක නිසා අපි මේ 31st නොබී ඉන්න උත්සහ කරමු නේද යාළුවනේ.

    අපි කට්ටිය 2 වෙනිද set වෙලා හොදට බොන්නයි හිතගෙන ඉන්නෙ.


    okacopyv.jpg
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "31st Night" කියන්නේ හෝටල් වලින් කරන බොරු මවා පෑමක් උන්ට එකසැරේ ලොකු ගානක් කඩාගන්න.. ඒ ඇරෙන්න ඒකේ ඇති මහ ලොකු විශේෂයක් නැහැ. ඒක හින්දා බොන උන් බී පල්ලා... නොබන වුන් නොබී ඉදපල්ලා. හැබයි 31 රෑ කියලා වෙනසක් කරන්න ඕනේ නැහැ.

    සමාජයේ පහර ගැසිය යුතු තැන් වලට පහර ගසන්නට ඔබේ කවි සිත යෙදවීම වෙනුවෙන් මගේ ආචාරය සහෝ...
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    Apith dan bonne ne, yahamaga yanda purudu wenawa, kotinma kiwwoth amaruma cigarate ekath newathuwa, fun ekak ganda balanda one 31