32'' HDTV ඒකකට හරියන්නේ Dialog TV ද PEO TV ද? PEO TV ඒක නන් කලිනුත් පාවිච්චි කරලා තියෙනවා pixels කැඩිලා පේනවා ලස්සනට. :baffled:ඩයලොග් ටීවී ඒකේ ඒහෙම අවුලක් වෙන්නේ නැතිවෙයිද?:rolleyes: