32 TV තියන උන්ගෙන් උදව්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    32 TV තියන උන්ගෙන් උදව්

    බං,

    umbala Panasonic, Samsung or Innovex TV use කරනවා නම්, පොඩ්ඩක් TV එකේ කකුල් දෙක අතර (Stand) පළල මැනලා කියපන්කො

    එකක් ගන්න යන්නේ, ගෙදර දැනට තියන TV stand එකේ පළල ඇති වෙයිද කියල බලන්න ඕන ගන්න කලින්

    දැනට ගෙදර තියෙන්නේ පරණ අඟල් 24 tv එකක්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මමත් ඵකක් ගන්න යන්නේ..මේක මේ ගාණට වටිනව නේද?

    Screenshot_2019-04-26-12-10-49_crop_367x416.jpg
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බං,

    umbala Panasonic, Samsung or Innovex TV use කරනවා නම්, පොඩ්ඩක් TV එකේ කකුල් දෙක අතර (Stand) පළල මැනලා කියපන්කො

    එකක් ගන්න යන්නේ, ගෙදර දැනට තියන TV stand එකේ පළල ඇති වෙයිද කියල බලන්න ඕන ගන්න කලින්

    දැනට ගෙදර තියෙන්නේ පරණ අඟල් 24 tv එකක්

    Dan ena tv wala kakul warga keepayak ena nisa digata wada palala gana hithana eka hodayi.

    මමත් ඵකක් ගන්න යන්නේ..මේක මේ ගාණට වටිනව නේද?

    Watinawa machan.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ai okak ganne wall eke mount karaganna idath ithiri ganath adui Rs 750-1200 wage wenne

    ඔය වැඩේ‍ හරියටම කරගන්න ඵපැයි බං.අනික.බිත්තියත් හිල් කරන්න වෙනවා..අළුතෙන් හදපු ගේ ඒකයි.:sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Wall එකේ ගැහුවනම් හරි මචන්.. වැඩි ගානක් යන්නෙත් නෑ.. ඉඩත් ඉතුරුයි