Degree 4k? Monada machaoo ee?
BA/BSc/MSc/MBA
Archeology, architecture, HR and Finance
Degree 4k? Monada machaoo ee?
BA/BSc/MSc/MBA
Archeology, architecture, HR and Finance
Archeology nam maru neda.. good good

na ban mama issara dakka government uni ekaka postgrad karanna denawa degree ekak tiyena ayata.. man hithanne jpura or kelaniyahmm. but no place in SL . need to go to japan or Europe![]()
හූල්ලන්න එපා යකූ.ඕකනේ බැරි.
මම හෙන ට්රයි කරලා කට්ට කාලා ගොඩ ආවේ. ඩිග්රී 4ක් කලා. ඩිප්ලොමා දෙකක් කලා.
අම්ම තාත්තගෙන් පලවෙනි ඩිග්රියට විතරයි සල්ලි ගත්තෙ.
කිව්වේ ආදර්ශෙට ගන්න. ඔය සල්ලි හෙවිල්ලෙ කෙලවරක් නෑ. කොච්චර හෙව්වත් ඇති වෙන්නෙ නෑ. ඒ නිසා වියදම් ගානට තියාගෙන ඉන්නයි ඕනි.
![]()
laba upan hatiyane kiyala ohe innawa
na ban mama issara dakka government uni ekaka postgrad karanna denawa degree ekak tiyena ayata.. man hithanne jpura or kelaniya

hilluwe na ban. uba kiyanne ban mata kocchara uwamanawa thibbath kocchara ithuru karath satha 5k ithuru wenne na. aurudu 5k rata hitiya lankawe ganen maseta laksha 2k withara padi hambuna. lankawata eddi pothe rupiyal 1000i ekath account 1 dormant welalaba upan hatiyane kiyala ohe innawa
![]()



යකූ උබ බිව්වද බඩු ගැහුවද? ඇත්ත කියාපන්.
ලක්ස දෙකක් යකූ. මම උන්නනම් ඕකෙන් ලක්සයක් වත් ඉතුරු කරනව.![]()
wedding 1 gattha ekata laksha 12k withara giya.eccharama thama.
idamak ganda kiyala masa ganak dagaluwa idama ganda onna menna gihin eka gatthe na. car 1k gannan kiyala hoyala hoyala eka gattheth na. man atha gahana deyak me wenakan hari gihin na kiyapanko. mona welawaka ipadilada manda 

na ban. middle east hitiye mona hutthakwath kare na ban. ehemawath karanan hitha hada gatthakiwedding 1 gattha ekata laksha 12k withara giya.eccharama thama.
idamak ganda kiyala masa ganak dagaluwa idama ganda onna menna gihin eka gatthe na. car 1k gannan kiyala hoyala hoyala eka gattheth na. man atha gahana deyak me wenakan hari gihin na kiyapanko. mona welawaka ipadilada manda
![]()
මනස්ගාත කරතියාගෙන යන්න එපා සහෝ. උපන් වෙලාව නෙමේ වැරැද්ද තියෙන්නෙ උබේ අතේ. මාසෙ පඩිය හම්බ උනාම ඉස්සෙල්ලම ඉතුරුකරන ගාන බැංකුවෙ හරි කොහෙ හරි දාලා ඉතුරු වෙන ගානෙන් ගේම ඝහන්න ඌනි. මම 6000ක් පඩි ගන්න කාලෙත් 2000ක් ඉතුරු කලා.
ඒ කාලේ කාමර කුලිය 800 යි හැබැයි.

man ehema kara ban. hariyata ganan hadala. okkoma wiyadam ain karala ithuru karama a dawas wala masa 3ta laksha 2k withara ithuru enawa. a unata mokak hari mala danayak wela salli kela wenawa. ( bila ehema neme. gedara prashna thama)![]()



haminenawaBA/BSc/MSc/MBA
Archeology, architecture, HR and Finance

,ලොකු ලොකු අතු අල්ලන්න බලාපොරොත්තුවක් නෑ,
ජීවත් වෙලා ඉන්නකල් කාටවත් බරක් නොවී ඉන්නයි බන් ඔනා,
ඒ නිසා මට දැනට ලැබෙන පඩිය ඇති,ඒත් බඩු මිල අනිත් වියදම් එක්ක බලද්දින් 40ත් පඩියක්ද කියලා හිතෙන්නෙ නැත්තෙමත් නෑ