Kmplayer එකෙන් 3D මූවි බලන්න පුලුවන් නේද Red and blue ග්ලාස් එකකින්
දැනට try කරේනම් පොතක් එක්ක හම්බුනා cardboard ග්ලාස් එකකින්.
quality මදිනේ බන්.. පාට වෙනම පෙන තැනුත් තියෙනවා... ebay එකෙන් හරි හොඳ Red and blue ග්ලාස් එකක් ගෙනාවොත් quality එකට පෙනෙයිද? (මහ ලොකුවට නෙවෙයි බන්, පාට පාට වෙනම පෙන්නේ නැතුව video බලාගන්න) polorized glass use කරන්න බහද?