3D in KMPlayer...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    Kmplayer එකෙන් 3D මූවි බලන්න පුලුවන් නේද Red and blue ග්ලාස් එකකින් :cool: දැනට try කරේනම් පොතක් එක්ක හම්බුනා cardboard ග්ලාස් එකකින්.:D

    quality මදිනේ බන්.. පාට වෙනම පෙන තැනුත් තියෙනවා... ebay එකෙන් හරි හොඳ Red and blue ග්ලාස් එකක් ගෙනාවොත් quality එකට පෙනෙයිද? (මහ ලොකුවට නෙවෙයි බන්, පාට පාට වෙනම පෙන්නේ නැතුව video බලාගන්න) polorized glass use කරන්න බහද?
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    red blue 3D kiyanne paranam technology ekak ban oka thereumak ne
    aparade ban okata wiyadam karanne nethuwa
    3D monitor ekak ganin
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    කොලිටියට බලන්න බෑ බං Red-Cyan Glass එකෙන්.
    පාට ඔක්කොම වෙනස් වෙනස්,Full HD නෙමෙයි 4K තිබුනත් කිසිම කොලිටි එකක් නෑ colors & resolution වල.
    Red-Cyan Glass තියෙන්නෙ 3D විඩියො එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන දළඅදහසක් ගන්න වගේ තමා.
     
    3D monitor ඵකක් කීයක් විතර වෙයිද....
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    3D monitor ඵකක් කීයක් විතර වෙයිද....
    3D මොනිටර් වැඩිය නෑ බං හදල. මොඩල් කීපයයි තියෙන්නෙ.
    ඒක නිසා ගනන් හරියටම දන්නෙ නෑ, තිබ්බත් ගනන් ගොඩක් වැඩි ඇති වැඩිය හදන්නෙ ඇතින් නිසා.
    3D මොනිටර් එච්චර සාර්ථක (සේල්ස් වැඩි) ප්‍රඩක්ට් එකක් නොවුන නිසා මොනිටර් කම්පනි වැඩිය හදන්නෙ නෑ 3D මොනිටර්.
    විශේෂයෙන් ගේමින් වලට 3D මොනිටර් එකක් ගන්නවනම් ඒ මොනිටර් එකේ තියෙන
    3D ටෙච්නොලොජි එක (nVida 3D Vision/ AMD HD3D) සපෝට් කරන GPU එකකුත් තියෙන්න ඕන.