3D TV help...!!!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Machanla Samsung 3D TV honadada?
    menna me TV 1 kohomada?

    UA40H6400AK 40" Series 6 Full HD 3D SMART LED TV

    UA40H6400-700x700.jpg

    http://www.samsung.com/sg/consumer/tv-audio-video/television/led-tv/UA40H6400AKXXS

    http://everything.lk/product/samsung-40-inch-full-hd-led-smart-3d-tv-ua40h6400ak

    mage budget eka 100,000-120,000i. e range 1e ganna honda 3D TV 1 mokakda?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මම දන්න තරමින් සැම්සුන්ග් ටීවී එක හොදයි මචන්..පාවිච්චි කරන කෙනෙක් තව විස්තර දෙයි. මම පාවිච්චි කරන්නේ LG 3D එකක් මචන්.. අදටත් අවුලක් නෑ
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මම දන්න තරමින් සැම්සුන්ග් ටීවී එක හොදයි මචන්..පාවිච්චි කරන කෙනෙක් තව විස්තර දෙයි. මම පාවිච්චි කරන්නේ LG 3D එකක් මචන්.. අදටත් අවුලක් නෑ

    ela ela. umbe TV eke details kiyapanko. ganath ekkama.
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    tv eka aulk na smart hub eke year eka poddak balapan, samsung 2014 mula wenakam apu smart hub hena slow. un ekata wenama smart hub ekek tv ekata set karanna haduwa, gana kalin hodata balapan, slow da kiyala system eka, tv eka nam aulk na, ara OS eka thiyena smart hub kathandare poddak slow, epamanai danne,
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මම 3D TV එකක් ගත්තා.
    ගිය අප්‍රේල් වල අවුරුද්දට ගෙදරට එන නෑදෑයන්ට 3D දාලා පෙන්නුවට පස්සේ පහුගිය මාස 10 ම 3D බැලුවේ නෑ
    (Dish TV HD චැනල් විතරයි බලන්නේ )
    3D TV ගත්තට බලන්න ඒවා නැහැනේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ela ela. umbe TV eke details kiyapanko. ganath ekkama.

    medium01.jpg

    mage TV eka LG 42LA6400

    ගත්තේ ඩුබායි වලින් ගත්තේ.. ඩිරාම් 2400ක් උනා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 85ක් වගේ 3D ගත්තට බැලෙන්නේ නෑ බන්.. හිටපු ගමන් මාස දෙකකට විතර පාරක් 3D ෆිල්ම් එකක් දාගෙන බලනවා. 3D කියලා ගත්තට බැලෙන්නෙම නෑ..
    :baffled:
     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Machan..mama Meka gaththa 2013 Novmber..Thama gindara wage wada..mama gaththe kotuwen...mama gaththe 90000 ta...okata remote dekak saha 3d glasses 4k denawa...smart tv apps nam wadiya na....2 gb memory ekak thiyenawa...ewata...e unata anith ewa nam super..mama gaththe warrenty nathuwa...eth alak giye na...one week checkig warrenty illapan....puluwannam 40f6400 nathuwa..40f 8xxx series yanna....6 series walata wada 8 series wala prossesor powerful..eeta wada wadi ewath dan athi...

    habai machan super bande...colours patta...3d patta...wifi thiyenawane..eka nisa okkoama Elakir...
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mokadda manda site ekaka thbna samsung wala spy seen ekak hav lu..lawata dakke mkdda dn na bn..

    wtevr samsung gana nam danne na..ganinko LG.supiri bn
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    medium01.jpg

    mage TV eka LG 42LA6400

    ගත්තේ ඩුබායි වලින් ගත්තේ.. ඩිරාම් 2400ක් උනා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 85ක් වගේ 3D ගත්තට බැලෙන්නේ නෑ බන්.. හිටපු ගමන් මාස දෙකකට විතර පාරක් 3D ෆිල්ම් එකක් දාගෙන බලනවා. 3D කියලා ගත්තට බැලෙන්නෙම නෑ..
    :baffled:

    ela ela macho. warranty nathuwa awulak nadda ban?
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Machan..mama Meka gaththa 2013 Novmber..Thama gindara wage wada..mama gaththe kotuwen...mama gaththe 90000 ta...okata remote dekak saha 3d glasses 4k denawa...smart tv apps nam wadiya na....2 gb memory ekak thiyenawa...ewata...e unata anith ewa nam super..mama gaththe warrenty nathuwa...eth alak giye na...one week checkig warrenty illapan....puluwannam 40f6400 nathuwa..40f 8xxx series yanna....6 series walata wada 8 series wala prossesor powerful..eeta wada wadi ewath dan athi...

    habai machan super bande...colours patta...3d patta...wifi thiyenawane..eka nisa okkoama Elakir...

    ela ela macho. thnks. umba kohenda ban gathte?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කේස් එකක් ගියොත් ඉතින් අවුලක් තමයි. ඒත් තවම නම් අවුලක් නෑ. දැන් අවුරුද්දකට එකහාමාරකට වැඩී.. ඩුබායි වලින් ගන්න මොනම ටීවී එකකටවත් ලංකාවේ warranty නෑ මම හිතන්නේ
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    tv eka aulk na smart hub eke year eka poddak balapan, samsung 2014 mula wenakam apu smart hub hena slow. un ekata wenama smart hub ekek tv ekata set karanna haduwa, gana kalin hodata balapan, slow da kiyala system eka, tv eka nam aulk na, ara OS eka thiyena smart hub kathandare poddak slow, epamanai danne,

    ela ela danuwath kalata macho. SMART HUB gana thawa wisthara tikak kiyapanko.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මචන් 3d technology දෙකක් තියනවා එකක් active glass , අනික passive glass active glass - battery operated passive glass - no battery need

    LG එකේ දෙන්නේ passive glass. samsung , sony දෙන්නේ active glass
    මම ඔය දෙකම check කරලා තියනවා. මම නම් කියන්නේ active glass තියන TV එකකට යන්න. passive glass 3D එච්චර quality නැහැ.

    උඹ ඔය දාල තියන TV එක තමයි මගේ ගාවත් තියෙන්නේ . ඕක slow වෙන්නේ නැහැ. 3d හොඳයි. ඔකේ remote එකත් මරු (pointer එකක් තියෙන්නේ :D ). voice commands , cam එකක් ගැහුවොත් smart motion පුළුවන්
     
    ela ela macho. umba kohenda gaththe macho. thawa wisthara tikak kiyapanko.