මචන්ල මම 3D designing කරනවා. එවට charges කියන්න ගියම මාර ප්‍රශ්න. ගනන් වැඩිලු. අරකද මේකද, උබල කවුරුහරි ඉන්නවද එ ෆීල්ඩ් එකෙ වැඩ කරන. කොහොමද 3D image එකකට ගානක් කියන්නෙ, මේ දවස්වල යන rates දන්නවද?