3D without glasses

pasindur

Member
Aug 26, 2011
5
0
0
කට්ටිය 3D බලන්න ආසද?
කරන්න තියෙන්නෙ මෙච්චරයි, මේ ෆොටො දෙක මැද බලන්න එතකොට ෆොටො හතරක් පෙනෙයි. එකෙන් මැද ෆොටො දෙක සමපාත කරන්න ඔනේ.
…මුලින් කරන කොට ටිකක් විටර අමාරුයි. එත් පුරුදු උනාම ලේසියි. මේ විදිහට video බලන්නත් පුලුවන්.
3D Photographs

වැඩි විස්තර මෙතනින් ගන්න.
http://essentialbasics.blogspot.com
 
http://essentialbasics.blogspot.com/2011/01/watch-3d-without-glasses.html
 
pasindur

Member
Aug 26, 2011
5
0
0
ඔව් ඔව් මුලින් ටිකක් විතර අමාරුයි. පුරුදු උනාම පුලුවන්.
 
pasindur

Member
Aug 26, 2011
5
0
0
photo deka meda beluawata photo 4k penne ne

ෆොටො දෙක මැද ටිකක් ලගින් බලන්න. ඔනෙ නන් අගිල්ලක් ෆොටො දෙකයි ඇහැයි අතර තියල එක දිහා බලන්න.