3g Dongle

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Mcnla 3G ගොඩක් අඩු පැත්තකට Dongle use කරන්ඩ හොද Antena 1k කියනවද?

    Skype use කරන්ඩ තමා ඔන.

    1 signal 1k wage thama thiyenne dan.
     
    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    Machan

    You can use a usb extension cable and hang the dongle vertically - "siras athata".

    You may experience an obvious boost in signal strength.

    AA-UF-05B.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පෙලක් උන්නං ඩොන්ගල් එක ඇල්මෙනියම් තහඩුවක් උඩ තියෙනව :dull: :dull:
    ඔන්න මං නං තියන්නෑ :no: :no:
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    භම්ප්
    ඕකට බටපොල ඇන්ටනාවක් හරියන්නැති වෙයිද?:rofl:

    Machan

    You can use a usb extension cable and hang the dongle vertically - "siras athata".

    You may experience an obvious boost in signal strength.

    AA-UF-05B.jpg

    මේක වැඩ අත්දැකීමෙන් කියන්නේ.........!!!!:yes:
    (මීට වඩා ටිකක් දිග එකක් ගනින්!!!):D

    පෙලක් උන්නං ඩොන්ගල් එක ඇල්මෙනියම් තහඩුවක් උඩ තියෙනව :dull: :dull:
    ඔන්න මං නං තියන්නෑ :no: :no:

    Thanx mcn la ideas tikata mama USB extension 1k(5m) gaththa balamu chk karala
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Dongle eke antenna port thiyenawa nm antenna sell karanawa ikman.lk eke balapn, nathnm fry pan ekakin hadana widiha kalin kohe hari dakka dongle eka set karala
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    භම්ප්
    ඕකට බටපොල ඇන්ටනාවක් හරියන්නැති වෙයිද?:rofl:

    Machan

    You can use a usb extension cable and hang the dongle vertically - "siras athata".

    You may experience an obvious boost in signal strength.

    AA-UF-05B.jpg

    මේක වැඩ අත්දැකීමෙන් කියන්නේ.........!!!!:yes:
    (මීට වඩා ටිකක් දිග එකක් ගනින්!!!):D

    පෙලක් උන්නං ඩොන්ගල් එක ඇල්මෙනියම් තහඩුවක් උඩ තියෙනව :dull: :dull:
    ඔන්න මං නං තියන්නෑ :no: :no:

    Dongle eke antenna port thiyenawa nm antenna sell karanawa ikman.lk eke balapn, nathnm fry pan ekakin hadana widiha kalin kohe hari dakka dongle eka set karala

    Thanx mcnla.... USB extension 5m eka wada kara
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    2M වගේ කේබල් එකකට ගහල සිග්නල් වැඩි තැනකින් තියපන්. ඇලුමිනියම් තහඩුවක් උඩින් තිව්ව නම් තව හොඳයි