3M හොදම SUV එක මොකක් ද?
මචන් මට ලොකු ආසාවක් තියෙනව.... S U V වෙහිකල් එකක් ගන්න. මගේ ගාව ලොකු බජ්ට් එකක් නෑ... එත්, මගේ බජට් එකට යන්න පුලුවන් හොද S U V එකක් කියන්න....
1. 30 LKs ක් වගේ බජට් එක්කට යන්න පුලුවන්.
2. අවුරුද්ද 2000 න් මෙහා වෙන.
3.ඔටෝ ගියර්.
4. S U V ටයිප් වාහන මොනව ද?
5. ෂෝට් වීල් නෙවෙයි වෙන්නත් ඔනී.
Loku help ekak machan la. Mata loku idea ekak na. Mmama 1st wehicle eka vidiyata yanna hadanne mekata.