4රට_විතර_සුනාමියක් මචං 4 රට විතර සුනාමියක් එනව කියන්නේ ඈත්තද නිවුස් වලට කිව්වේ....
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Apr 11, 2012 #1 4රට_විතර_සුනාමියක් මචං 4 රට විතර සුනාමියක් එනව කියන්නේ ඈත්තද නිවුස් වලට කිව්වේ....
xbox360 Member Apr 21, 2010 241 15 0 Apr 11, 2012 #2 eka nam thama sure na machan,apita kalin kohomath Indonesia walata ei enawa nam,
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Apr 11, 2012 #4 lasti wela hitapan okkoma
Flyboy Well-known member Oct 15, 2007 4,665 313 83 Colombo Apr 11, 2012 #5 http://ptwc.weather.gov/ptwc/text.php?id=indian.TSUIOX.2012.04.11.0845 It's just a warning.. Not to worry yet.
http://ptwc.weather.gov/ptwc/text.php?id=indian.TSUIOX.2012.04.11.0845 It's just a warning.. Not to worry yet.
NO_MeRcY Well-known member Jun 14, 2010 5,423 449 83 Singapore Apr 11, 2012 #6 ow. dan news walata kiyanawa
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Apr 11, 2012 #7 කොළඹ, ගාල්ල, තිස්සමහාරාම ඇතුළු ප්‍රදේශ ගණනාවක පොළොව හෙල්ලී ගියේය. මිනිත්තු කීපයක් මේ හෙල්ලීම පැවැති අතර මහල් නිවාසවල සිටි බොහෝ දෙනෙකු පැවසුවේ පුටුවේ වාඩිවී සිටියදී දෙපැත්තට පැද්දීමක් වූ බවයි. ඇතැම් ගොඩනැගිලිවල සේවකයෝ වහා ඉන් ඉවත්ව එළිමහනට ගියහ.
කොළඹ, ගාල්ල, තිස්සමහාරාම ඇතුළු ප්‍රදේශ ගණනාවක පොළොව හෙල්ලී ගියේය. මිනිත්තු කීපයක් මේ හෙල්ලීම පැවැති අතර මහල් නිවාසවල සිටි බොහෝ දෙනෙකු පැවසුවේ පුටුවේ වාඩිවී සිටියදී දෙපැත්තට පැද්දීමක් වූ බවයි. ඇතැම් ගොඩනැගිලිවල සේවකයෝ වහා ඉන් ඉවත්ව එළිමහනට ගියහ.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Apr 11, 2012 #8 අද සවස 2.10ට පමණ සුමාත්‍රා දූපත් අසල සිදුවූ රිච්ටර් මාපකයේ 8.9 ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අද පස්වරු 4.00ට පමණ සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ලංකාවේ දකුණු සහ නැගෙන හිර වෙරළතීරයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස් එච් කාරියවසම් මහතා මීට ටික වේලාවකට පෙර පැවසුවේය.
අද සවස 2.10ට පමණ සුමාත්‍රා දූපත් අසල සිදුවූ රිච්ටර් මාපකයේ 8.9 ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අද පස්වරු 4.00ට පමණ සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ලංකාවේ දකුණු සහ නැගෙන හිර වෙරළතීරයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස් එච් කාරියවසම් මහතා මීට ටික වේලාවකට පෙර පැවසුවේය.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 11, 2012 #9 sure dha
W Winthecse Member Feb 11, 2012 483 38 0 Gedara Apr 11, 2012 #10 Menna america site eka http://earthquake.usgs.gov/earthquakes/recenteqsww/Quakes/usc000905e.php
~v3n0m~ Member Aug 28, 2008 6,773 100 0 Apr 11, 2012 #12 do they have confirmed that a tsunami wave is generated?
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ Apr 11, 2012 #13 aluthma thathwe mokakda ban ?