4රට_විතර_සුනාමියක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    4රට_විතර_සුනාමියක්

    මචං 4 රට විතර සුනාමියක් එනව කියන්නේ ඈත්තද නිවුස් වලට කිව්වේ....
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කොළඹ, ගාල්ල, තිස්සමහාරාම ඇතුළු ප්‍රදේශ ගණනාවක පොළොව හෙල්ලී ගියේය. මිනිත්තු කීපයක් මේ හෙල්ලීම පැවැති අතර මහල් නිවාසවල සිටි බොහෝ දෙනෙකු පැවසුවේ පුටුවේ වාඩිවී සිටියදී දෙපැත්තට පැද්දීමක් වූ බවයි. ඇතැම් ගොඩනැගිලිවල සේවකයෝ වහා ඉන් ඉවත්ව එළිමහනට ගියහ.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අද සවස 2.10ට පමණ සුමාත්‍රා දූපත් අසල සිදුවූ රිච්ටර් මාපකයේ 8.9 ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අද පස්වරු 4.00ට පමණ සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ලංකාවේ දකුණු සහ නැගෙන හිර වෙරළතීරයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් එච් කාරියවසම් මහතා මීට ටික වේලාවකට පෙර පැවසුවේය.
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    530411_3378411932070_1022536963_33176352_98239877_n.jpg