~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    mamath dawasak oya katta kawa ban
    mona magulakda kiyala mama bus halt eke nidagatta:sorry:

    hapoi ban..kotuwa pare inna be treeweel karayo wwehi wehelA ahanawa kohetada yanne kiyala..kotuwa bus halt eke genu inna denne ne.un talk kranawa apiwa nida ganna tenak ne..higanno okkoma budi..apita ninda giyoth ape atha gagena yanna sehenna set ekak innawa..reta kotuwa wenama business ekak ban
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    දන්නේ නැති නිසා අහන්නේ
    කවුද ඇවිත් මේකේ කෙල්ලෝ නෑ කොල්ලොම ඉන්නේ කියලා ගියානේ
    ඔන්ලයින් එහෙම මොනවත් කරන්න පුලුවන්ද?
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ne ban 18 idan 32ka witara keli wedi..wayasa unuth innawa bulath kana

    මාත් පහුගිය දවසක කොටුවට ගිය වෙලේ ස්ටේසම ඇතුලට යන තැන කෙල්ලෙක් හිටියා ලස්සන සුදු එකියක්, හෙඩ්සෙට් කනේ ගහගෙන යකට වැටවල් තියෙන්නෙ ඒකකට හේත්තු වෙලා ඉන්නවා, එතන ඉන්න කොල්ලො කීපයක් ඒකි දිහා කන්ඩ වගේ බලන් ඉන්නවා, මොකෙක්ද කියන්ඩ දන්නෑ ඒකි,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    සිරා
    මේකේ කෝට් කරපුවගේත් ඔටෝම වෙනස් වෙන ඒක නම් එපා වෙනවා බන්

    ඒක තමා කැත සීන්, එක අකුරු සයිස් වලට ඕව ගැලපෙන්නෙ නෑ, එමෝජි සයිස් වෙනස් කරන්න බැරිද :confused:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මාත් පහුගිය දවසක කොටුවට ගිය වෙලේ ස්ටේසම ඇතුලට යන තැන කෙල්ලෙක් හිටියා ලස්සන සුදු එකියක්, හෙඩ්සෙට් කනේ ගහගෙන යකට වැටවල් තියෙන්නෙ ඒකකට හේත්තු වෙලා ඉන්නවා, එතන ඉන්න කොල්ලො කීපයක් ඒකි දිහා කන්ඩ වගේ බලන් ඉන්නවා, මොකෙක්ද කියන්ඩ දන්නෑ ඒකි,

    samahara un inne badu newi ganata..un edan yanawa..hapo unge wenna ethi leda wedima
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක තමා කැත සීන්, එක අකුරු සයිස් වලට ඕව ගැලපෙන්නෙ නෑ, එමෝජි සයිස් වෙනස් කරන්න බැරිද image

    බෑනේ බන්
    කටුස්සා දාගත්ත ඒක නම් හරි ඒක ෆෙක්‌ කියලා අල්ලනවනෙ ක්‍රෝම් ඒකෙන