~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දියව් දියව් අපිට දියව්....
    අපේ අලුත් 5 අපිට දියව්...
    සයෝ නැන්දෙ අපිට දියව්...
    ඉක්මනටම අපිට දියව්...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    me kattiya pm ewala danna epa kattiya adui kiyala. mokada karanne? 12ta dananda?

    කටුස්සගෙන් අහන්න ඌ තමයි දේවලේ නැකැත් බලන එකා.. අඩුකුලේ එකා උනාට උගේ වැඩ හොදයි..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කටුස්සගෙන් අහන්න ඌ තමයි දේවලේ නැකැත් බලන එකා.. අඩුකුලේ එකා උනාට උගේ වැඩ හොදයි..

    katussa na kiyala thamai epa kiyanne? moakda karanne 12ta dananda? mata clz kollane 11ta kalin yanna ona clz ekata