~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැත්තං තේරුමක් නෑ මිනිහෝ

    උබ මේකට අවම දවසේ මං තොට කිවා මතකදොකුන්ට ඔහොම සලකන්න එපා කියලා
    උබෙයි අපෙයි වෙනස බලපාන
    උන්ට අපි සලකන්නේ අහලින් උනාම
    අපේ වැඩක කරගන්න උන්ට වදින්න ඕන අපි
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :lol::lol: එහෙම හම්බුන අයනම් මං දැක්ක තමයි හිටිය ඉස්සර එළකිරි එකේ කට්ටිය. ඒ කාලෙ ෆිල්ම් බලන්න ගිහින් සෙට් වුණා කියල එහෙම දාල තිබුණ අය. එහෙනම් ඔයාත් කට්ටියව එහෙම සෙට් වෙන්න ඇත්තෙ.

    ehema thami set une:lol:
    ow un dan me patta palathaka enneth naa:sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    හාකො හාකො, මේකෙ ඉන්න ඔක්කෝම හිතං ඉන්නෙ මන් බොන්න පෙරේතයා කියලා :(:(
    මන් කොච්චර අහිංසක එකෙද කියලා දැක්කාමවත් තේරෙයි :sorry::yes::yes:
    අම්මලාගෙ සල්ලි වලිං බොන්ට මට පිස්සුයෑ :D:D:yes:
    kollonge salli walin bonawane mahapolath hamba wenawane :lol::lol:;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uba campas ekata gihin balapan first day ekei final day ekei wenasa
    bima gena hodatama bala ganna puluwan :D

    ඔව් සමහර නොබොන අය බොන අය බවට පත්වෙලා තියෙනව ඒකෙදි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හිටපන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහල සාක්කි එකක් වයිෆ්ගේ අතටම ලැබෙන්න සලස්සන්න :D එදාටත් පූල් එකට පැනල තමා බේරෙන්න වෙන්නෙ

    එයා මේ ඔන්ලයින් එන්නේ නෑ මිනිහෝ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    0F1MHaCh.jpg

    meka damme
    bonna epa mniho :eek::eek::eek: