~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    5GULoJxl.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ මොකටද එතකොට මොකද්ද මට ඒකෙන් ඇති ලාබේ..
    නිකං සල්ලි යට කරලා මට අවශ්‍ය නැති දේපොල ගන්න පිස්සුවක් යෑ..
    ඌ ලග තව මරු ඉඩමක් තියෙනවා මම හිතුවා ඌ ඒකත් මට තියයි කියලා ඒකමයි මම මෑන්ව හිර කෙරුවේ ගොඩක්..
    මිනිහා ඒක තිබ්බේ නෑනේ..
    නැත්ත්ං ඒකත් කුණුකොල්ලෙට උස්සන්න තිබ්බ

    ehema karanna epa minissunta. daru paul karayek wenna athine. oyata awashaya nati unath wikuangana puluwane
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekenma eyawa yalu karagattata passe eyage mulma film eke kollata inne mama:D

    එහෙනම් දැන්ම යන්න වෙයි ඉන්දියා. නැත්තම් වෙන එක්කෙනෙක් යාලු කරගන්න ඉඩ තියෙනව