~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එවා කරන්නේ බොලව් අපි නේවි Abans එකේ Clinning Aunty ලා ඉන්නවා.අපිට කියලා තියේන්නේ උදේ අපු ගමන් Elakiri එකට වාර්තා කරන්න කියලා
    හපොයි එහෙනං මේ රාජකාරියේම කොටසක් නෙ මේ ඉටුකරන්නේ :P අන්න එහෙම තමා අවංක සේවකයෝ ;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හපොයි කවුද කිවේ :D
    ත්‍රෙඩ් එකක් තිබුණෙ කම්මැලි කටුස්සා සමඟ තදකතා කියලා.ඒකෙ තමයි මතක විදිහට තිබුණෙ :yes::yes::yes:
    මට තව කිහිප දෙනෙක්ට දීලා තමයිලු ඔයාට දෙන්න පුළුවන් :sorry:
     
    • Like
    Reactions: sunerudx

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හපොයි එහෙනං මේ රාජකාරියේම කොටසක් නෙ මේ ඉටුකරන්නේ :P අන්න එහෙම තමා අවංක සේවකයෝ ;)
    ඔන්න කටුස්ට පුළුවන් හැටියෙන් සැළකුවා... :D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එකක් තිබුණෙ කම්මැලි කටුස්සා සමඟ තදකතා කියලා.ඒකෙ තමයි මතක විදිහට තිබුණෙ :yes::yes::yes:

    මම නං එහෙම කියල නෑ ඒකෙ :D අසත්‍ය ප්‍රචාර හැමතැනම මගේ නිකැළැල් චරිතෙට මඩ ගහන්න :(
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම නං එහෙම කියල නෑ ඒකෙ :D අසත්‍ය ප්‍රචාර හැමතැනම මගේ නිකැළැල් චරිතෙට මඩ ගහන්න :(

    අඩො උබ කොහොමද ඉපදුනේ.අඬො උබ පෙකනිවැල වත් තම කැපුවෙ නැද්ද? උබෙ කැලලක් වත් නැ කිව්වේ
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න කටුස්ට පුළුවන් හැටියෙන් සැළකුවා... :D:D:D

    Rep 7 add machooo

    හපොයි අද මගේ කල දවස හොඳයි වගේ ආධාර පාර්සල් ගලාගෙන එනව :D මම දෙනව දෙන්නටම පුළුවන් වෙච්ච ගමන් ඊයේ රෑ සෙට් එකකට එකපාර දීල දැන් පහුගිය පැය 24 දීල වැඩියි ලු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අඩො උබ කොහොමද ඉපදුනේ.අඬො උබ පෙකනිවැල වත් තම කැපුවෙ නැද්ද? උබෙ කැලලක් වත් නැ කිව්වේ
    කටුස්සෝ පෙකනිවැල කපන්නේ නෑ අපි බිත්තරෙන් නෙ එලියට එන්නේ :yes: ඉතින් නිකැළැල් තමා :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රෙඩ් එකක් තිබුණෙ කම්මැලි කටුස්සා සමඟ තදකතා කියලා.ඒකෙ තමයි මතක විදිහට තිබුණෙ :yes::yes::yes:

    මට තව කිහිප දෙනෙක්ට දීලා තමයිලු ඔයාට දෙන්න පුළුවන් :sorry:

    :(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: sunerudx