මට සුපර්නැචුරල් පලවෙනි සීසන් දෙක හම්බුනා තාම බැලුවේ නෑ, පලවෙනි එපිසෝඩ් එකේ අර ගෑනු කෙනා ගිනි ගන්න එකෙන්ම මට එපා උනා හෙනම අස්වාභාවිකයි නෙ
නෙතු කඳුළු කඳුළ කඳුළු
කොයි කාගෙ වුණත් කඳුළු
පිසලන්න එන්න මිතුරු
පාගන්න එපා කඳුළු
දූපුතුන් නමින් හැමකල්
මවුපියන් හෙලූ කඳුලැල්
හිත රිදී ගලා හැලුනූ
දරු සෙනේහයයි කඳුළැල්
නෙතු කඳුළු ................
යුධ බිමක නැගෙන ගිනිදැල්
කොයි කදවුරටත් කඳුලැල්
විඳදාරාගන්න බැරි වූ
දුක තමයි ඇසේ කඳුළැල්
නෙතු කඳුළු ................
ගායනය :- සුනිල් එදිරිසිංහ




මහන්සියි... බොමුද සීතල වතුර එකක්....
නෙතු කඳුළු කඳුළ කඳුළු
කොයි කාගෙ වුණත් කඳුළු
පිසලන්න එන්න මිතුරු
පාගන්න එපා කඳුළු
දූපුතුන් නමින් හැමකල්
මවුපියන් හෙලූ කඳුලැල්
හිත රිදී ගලා හැලුනූ
දරු සෙනේහයයි කඳුළැල්
නෙතු කඳුළු ................
යුධ බිමක නැගෙන ගිනිදැල්
කොයි කදවුරටත් කඳුලැල්
විඳදාරාගන්න බැරි වූ
දුක තමයි ඇසේ කඳුළැල්
නෙතු කඳුළු ................
ගායනය :- සුනිල් එදිරිසිංහ
oya redda balanna epa yako season kiyakdaමට සුපර්නැචුරල් පලවෙනි සීසන් දෙක හම්බුනා තාම බැලුවේ නෑ, පලවෙනි එපිසෝඩ් එකේ අර ගෑනු කෙනා ගිනි ගන්න එකෙන්ම මට එපා උනා හෙනම අස්වාභාවිකයි නෙ



මහන්සියි... බොමුද සීතල වතුර එකක්....
thanks alot
Ohoma ba gihinpidiru tiak dala enna
bump 1k dala awa mamaoya redda balanna epa yako season kiyakda
11da kohe thiyenawa epa wei iwara karaddi![]()
ඇරබුමම කදුලක් වෙලා......මා බලා ඉද්දී ඒ දිහා....
ආ දුරත් දුර වැඩි නිසා.......අවසානයට පෙර ඈ ගියා.....
matath oka eka parak una