රෙක්ස් මාමෙ එන්න රේඩියෝ
මාතෘකා කිහිපයක් තියන හින්දා මාත් පැත්තකට වෙලා බලන් ඉන්නවා තේ එකක් බොන ගමන්![]()
රෙක්ස් මාමෙ එන්න රේඩියෝ
මාතෘකා කිහිපයක් තියන හින්දා මාත් පැත්තකට වෙලා බලන් ඉන්නවා තේ එකක් බොන ගමන්![]()
මම නං උපරිම පැරදිලා තියෙන්නේ ලක්ශ 16යි..
ලක්ශ 37ක් එක පාරක් දිනලා තියෙනවා..
මට නං කැසිනෝ හොදයි සිරාවටම සමස්තයක් විදිහට ගත්තම දිනලා තියෙනවා වැඩී..
hina wenna deyak kiwwe naa moda bathaliye![]()
math ekka sellam karanna enna epa mama darunu minihek![]()






anna oya respect eka tiyaganna mama gena![]()

එකෙන්ම.ඔව් ඕවට ඉතින් ගියාම අන්තිමට අපිට යන එන මං නැතිවෙනව

අපෝ බෑ බන්. මම කොහොමත් රෑ වෙනකං ඇහැරගෙන ඉන්නෙ නෑ. 9 වෙද්දි නිදි.රෙක්ස් මාමෙ එන්න රේඩියෝ
