~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඊයෙ ගෙදර යනගමං එකක් ගත්ත බඩගින්නක් ඇවිල්ල,
    ඒත් දැන් මාතර එකේ රහ නෑ ,
    අසහනය හින්දා :baffled:

    අපු කාලේ මාතර එවා හොද ඇති..දැන් එකම හොටලේන් කාලා එපා වෙලා ඇති
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් ඊ‍යෙ මාතර ගිහින් කන්න කඩ‍යක් නැතුව හෙන කට්ටක් කෑවා. :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl: abasewanata yanna epe yako
    danne nethi ekkekta mathara kanna hoyanawa kiyanne uta pissu hedenawa :rofl::rofl::yes::yes:
    මං දන්න අඹ සෙවනක් නෑ බන්. :baffled:
    Bus stand එක ගාව කඩවල් දෙකක් තිබුනා එකක පට්ට සෙනඟ. අනිකෙන් කෑවා. :dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    මං දන්න අඹ සෙවනක් නෑ බන්. :baffled:
    Bus stand එක ගාව කඩවල් දෙකක් තිබුනා එකක පට්ට සෙනඟ. අනිකෙන් කෑවා. :dull:
    uba beach road eke thawa tikkak issarahata giya nm thiye :baffled: