~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආදරයේ ඔබ ඔබමයි
    මා ඔබ නොව ඔබ මා නොව
    දවසක් දා...............
    හඳුනා ගත්තොත් ඔබ මා............

    ආදරයේ ඔබ ඔබමයි
    මා ඔබ නොව ඔබ මා නොව.................
    දවසක් දා.......................ආ.............................................................
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na ban poddak awl wage gal hadenna enawada manda bade:eek:

    හප්පෝ එහෙනං හිත හිතා ඉන්නෙ නැතිව නවත්තපං,
    අපේ අප්පච්චිගෙත් තියෙනවා, බීල නෙමේ ඈ :lol:, ඔපරේශන් දෙකක් කරලා දැන්නං ටිකක් හරි වගේ, මහ වදකාර ලෙඩක් :eek: