~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

මාගේ රට වැසියනි, වැස්සියනි,
කෙසේද නුඹලාගේ වාසදේස?
චන්ඩ වූ නදී තොමෝ බොහෝ මනුස්‍ය ජීවිතද දේපොළ ධනස්කන්දය ද ගෙනැමැ මුහුදට ගැලූ කළ තා ඇමරිකාවෙ සිට දැන් පැමිණියාහූද
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චන්ඩ වූ නදී තොමෝ බොහෝ මනුස්‍ය ජීවිතද දේපොළ ධනස්කන්දය ද ගෙනැමැ මුහුදට ගැලූ කළ තා ඇමරිකාවෙ සිට දැන් පැමිණියාහූද

    නුඹලාව අනතුරෙහි ලා මා රටින් පලා නොගියෙමි. මා හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සංචාරයක පසුවූවෙමි..
    නුඹලාට එම සංචාරයේ අතුරුපල පසුව භුක්ති විදීමට සිදුවිය හැක..
     
    නුඹලාව අනතුරෙහි ලා මා රටින් පලා නොගියෙමි. මා හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සංචාරයක පසුවූවෙමි..
    නුඹලාට එම සංචාරයේ අතුරුපල පසුව භුක්ති විදීමට සිදුවිය හැක..
    පස්ස උඩදාගෙනම වදින්න දේවයන් වහන්ස, අතුරු පසත් එක්කම හම්බුණා මදි නොකියන්ට :P
     
    පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ
    ගෙන මෙමෙට දෙනුව ගනවෙ රජවෙ මෙමම සිතනු මෙපුරයේ
    තොප මාගෙ ඇමතිකමට ගනිමි මේ වරේ
    ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පස්ස උඩදාගෙනම වදින්න දේවයන් වහන්ස, අතුරු පසත් එක්කම හම්බුණා මදි නොකියන්ට :P

    ප්‍රීතී ප්‍රීතී... වහල් බවින් නුඹලා සැනසීමට පත්වීම මා හට සැනසීමකි..