~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)


:cool:
6sefKVR.jpg
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මට මේ ත්‍රෙඩ් එකේ ඉන්න බෑ...
මේක පරණ මතකයන් ගොඩක්...
අලුත් එක දැම්මම එන්නම්​

ඔයාට කොහොමද මේකෙ මතක තියෙන්නෙ.ඔයා මෙකෙ හිටියෙත් නැනෙ එ කාලෙ.....:rolleyes:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අප හමුවුනු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ...
ඔබ හැර ගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ...
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ

මතකේ අපගේ මැවිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුණත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ

අප හමුවුනු තැන......

පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ

අප හමුවුනු තැන......