



ඇයි.....මදිද.....ඔයිට එහා නම් බැ....![]()



thiyena jobs kiyanna balanna
qualifications thiyeda balamu![]()




කම්පැනි එක "no job company" ඉතින් ඔනි එකක් තියෙ![]()


මල් බබා ජොබ් එකෙන් අයින් උනාම කියන්න අපි කැමති ඔයාටත් ජොබ් එකක් ලබා දෙන්න......![]()
ehemada kamak na mn gedaratma wela innan

එහෙම කියන්න එපා ගැරඩී....සොරි සොරි නයි හාමී..අපෙ කැටී එකෙ දරණුව නැතිවෙලා..එක විදිහට හරි එන්නකො....නිකම් ගෙදරට වෙලා ඉන්න එකෙ.....![]()



හැපි බර්ත්ඩේ කියලා කියන්න බැරිද..මේ ලමයින්ගෙ හැදියාව නම් අන්තිමයි......![]()
