4-5kw Petrol Generator??

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    අඩුවට ගන්න තියෙන තැනක් කියපල්ලා කොල්ලනේ!!!!
    ඩීසල් එපා. පෙට්‍රල් වෙන්න ඕනේ.

    very low budget…
     
    • Like
    Reactions: johnferna678

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    Colombo ගල්වලේ හැමතැනම ගියා කොහේවත් නෑ...
    5kw 2i හම්බඋනේ ඒවත් 650,000/- කියනවා.

    ඔක්කොම අතහැරලා දාලා China වලින් ගෙන්නනවා. එහේ silent gasoline 5kw එකක් 200,000/-.
    මාස 2කින්වත් එයිනේ....
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Colombo ගල්වලේ හැමතැනම ගියා කොහේවත් නෑ...
    5kw 2i හම්බඋනේ ඒවත් 650,000/- කියනවා.

    ඔක්කොම අතහැරලා දාලා China වලින් ගෙන්නනවා. එහේ silent gasoline 5kw එකක් 200,000/-.
    මාස 2කින්වත් එයිනේ....
    mokadda site eka ban?
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Colombo ගල්වලේ හැමතැනම ගියා කොහේවත් නෑ...
    5kw 2i හම්බඋනේ ඒවත් 650,000/- කියනවා.

    ඔක්කොම අතහැරලා දාලා China වලින් ගෙන්නනවා. එහේ silent gasoline 5kw එකක් 200,000/-.
    මාස 2කින්වත් එයිනේ....
    dollar kohenda? Bank den ne naha