4 in 1 DVD රයිට් කරමු.

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    Untitled-2.png

    අදත් 1ක් අරන් අවො.අද ගෙනාවේ එකත් ගොඩක් අය නොදන්න දෙයක්.මෙකෙන් පුලුවන් ලස්සනට DVD Menu 1ක් දාල DVD එකක් රයිට් කර ගන්න​.​.Collectin DVD (4 in 1) ගහන කට්ටියට නම් මෙක සුපිරි ඕන්.:yes:මුලින් මෙතනින් මේක ඩවුන්ලොඩ් කර ගන්නකො.තප්පර 5ක් ඉදල ස්කිප් ඇඩ් එකට කොටල Mediafire වලින් ඩවුන්ලොඩ් කර ගන්න හොදේ.
    ඉස්තාපනය කරගන්න විදිය පහත විඩියොවෙන් බලන්න​.
    https://www.youtube.com/watch?v=rYKevALaS-8
    DVD Menu එක හදන විදිය මෙතනින් බලන්න​.
    https://www.youtube.com/watch?v=ucYIx4SjE4s
    වැඩේ හොදයි නම් සලකල යන්න හොදේ.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: somalal

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    File Blocked for Violation.
    The file you requested has been blocked for a violation of our Terms of Service.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    nama denakota softwere eke nama denna epa eken thama horA EKK kiyala hoyaganne ,,enisa nama wenas karanna