4 Million වලට වඩා අඩුවෙන් Aussie MSc in CS

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    4 Million වලට වඩා අඩුවෙන් Aussie MSc in CS

    මචන්ලා Australia, New Zealand, Canada වල 4 Million වලට වඩා අඩුවෙන් MSc in CS එකක් ගොඩ දාගන්න පුලුවන් universities මොනවද?
    යන අමතර වියදම් මොනවද? අවුරුදු දෙකම expenses ඇර 5 Million වලින් ගොඩ දාගන්න පුලුවන්ද?


    6869191b-dbc3-4ab5-812e-8cbfa2459d37_study-guide-carousel.jpg
     
    Last edited: