40,000ට අඩුවෙන් පෝන් එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    40,000ට අඩුවෙන් පෝන් එකක්

    මචන් ලා, මට ලොකු උදව්වක් ඕනේ...මගේ යාලුවෙක් ඉන්නවා..මිනිහට හොඳ ස්මාර්ට් පෝන් එකක් ගන්න ඕනෙලු...බජට් එක 40ට අඩුවෙන්...(මැක්ස් 40i)

    මොකක්ද හොඳ පෝන් එක? දන්නා කෙනෙක් හොද එකක් කියන්න බලන්න..android / windows අවුලක් නැහැ...හොඳ camera එකක් තියෙන්න ඕන...samsung වගේ උනත් අවුලක් නැහැ...හැබැයි ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි හොයන්නේ..


    bump එකක් හරි දාල යන්න :D:D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    i think best is the Huwaei Honor 3C , 30k at Singer with 2 years warranty

    මචන් මම දැනට use කරන්නේ මේක...මම ඌට phone එක සේරම පෙන්නුවා, cam එක එහෙම...මිනිහ එකටත් satis තමයි..එත් උගේ budget එක 40ක් නිසා තමයි මම තව ටිකක් හොයල බලන්නම් කිව්වේ...තැන්ක්ස් මචන්..
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    camera phone nam ithin Lumia thama best. use karana aya danawa lumia wala quality eka khomada kiyala. Lumia 735, 730, or second hand 925 ...etc.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Last edited:
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ela machan++++ price thamai kollo danaganna one..price ne wenas wenne..specs nam awulak naha..camera quality eka gana kiwwata thanks...
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    මන් ගාව 925 1ක් තියෙනව last 28000 කැමතිනම් ok
    දෙන්නෙ 1520ක් ගන්න කිසිම අව්ලක් නැහැ condition 99%

    Nokia 925 Full set !!!!
    brand new condition
    5 months used
    Windows 8.1 updated
    Camera 8.7mp carl sezis
    16gb memory