40-50 Laks අතර කාර් එකක්

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මචන් 40-50 Laks අතර ගන්න පුලුවන් කාර් එකක් recommend කරන්න පුළුවන්ද. Lady කෙනෙක්ට. මාසෙකට 1000Km වගේ උපරිම දුවන්නේ. දැනට හිතන් ඉන්නේ Vitz එකක්, 2018-2019 වගේ. Vitz එක හොදයිද.

    Pls Help
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    45 ට අඩුවෙන් එකක් ගන්න බලන්න මචං 45 ට වැඩියෙන් vitz එකට දෙන එක තේරුමක් නෑ
     
    • Like
    Reactions: catalyst33x