400 දෙනෙක්ට කෑම

nokaa

Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    1.සාමාන්යෙන් මාළු kg ක් ඕනේ weida ?
    2. සාමාන්යෙන් chicken kg ක් ඕනේ weida ?

    (බෙදන් කන්න නෙමේ . බෙදආ parcel දෙන්නේ )
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ දානෙකට හමුදුරුවන්ටයි මිනිස්සුන්ට කන්න දෙන්නයි chicken 20kg ක් ඇතිවුණා 200කට වගේ..400කට chicken කිලෝ 50kg වගේ ඕන වෙයි නේද බන්...

    කෝකටත් cook කෙනෙක්ගෙන් අහල බලපං..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,344
    113
    එකමත් එක රටක
    අපේ දානෙකට හමුදුරුවන්ටයි මිනිස්සුන්ට කන්න දෙන්නයි chicken 20kg ක් ඇතිවුණා 200කට වගේ..400කට chicken කිලෝ 50kg වගේ ඕන වෙයි නේද බන්...

    කෝකටත් cook කෙනෙක්ගෙන් අහල බලපං..
    දානෙකදී හැමෝම චිකන් කන්නේ නෑ නේ ඉතින්. 50ට වඩා ඕන වෙයි 400කට වගේ නම්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දානෙකදී හැමෝම චිකන් කන්නේ නෑ නේ ඉතින්. 50ට වඩා ඕන වෙයි 400කට වගේ නම්.
    දානේ කදී chicken serve කරනවා නම් අනේ දානයක් නෙ කියලා නොකා ඉන්න උන් ඉන්නවද :rolleyes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,344
    113
    එකමත් එක රටක
    දානේ කදී chicken serve කරනවා නම් අනේ දානයක් නෙ කියලා නොකා ඉන්න උන් ඉන්නවද :rolleyes:
    ඔව්. ඔය ආච්චිලා සියල වගේ සෙට් එකක් ඉන්නේ දානෙට ගිහින් මස් කන්න කැමති නැති අය .
    මස් දානෙට දෙන එකටත් කොච්චර දේවල් කියන අය ඉන්නවද :rofl:

    Bump

    මාලුයි චිකනුයි 2ම කන අයත් ඉන්නව 🤔
    තොට දෙන්නේ නෑ භල්ලෝ
    ------ Post added on Sep 11, 2022 at 1:30 PM
     
    • Sad
    Reactions: Solo Rider

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Bath parcel nam tikak podi Kali 12 kapanna puluwan ,chicken ,
    Normal chicken ekak bara 1.250 kg

    Maalu , linna ,
    Eka kuriyek Kali 4puluwan, oluwa natuwa, oluwa ekka 5 ,
    Linnek normally graam 320 g
    THANKZ BRO. Linna netuwa loku balayek wage idea ekak tiyanawada? kutti wage kapala
     
    • Like
    Reactions: Solo Rider

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    1.සාමාන්යෙන් මාළු kg ක් ඕනේ weida ?
    2. සාමාන්යෙන් chicken kg ක් ඕනේ weida ?

    (බෙදන් කන්න නෙමේ . බෙදආ parcel දෙන්නේ )
    🐓 එකෙක් කෑලි 8 සාමාන්‍යයෙන්