4000 කට අඩුවෙං බෝතලයක්

crazykavi

Active member
  • Sep 27, 2012
    187
    166
    43
    1671701783900.png
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    VA whiskey
    AB blue vodka
    London Dry gin

    me tunen ekk diyan ,Party ekakata nisa VA whiskey eka supiri deka daddi wadinawa :P
     

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    Black barcardi - හැරෙන තැපැලෙන් එන්නේ, ඔළුවට අමාරු නැහැ. වැටෙන්න ගහනවා නම් මේක එපා . හැබැයි ගානට කොලිටී


    Barcadi white - සුපිරියට වදිනවා, ස්ප්‍රියිට් එක්ක ගහපන් .

    ගැලරි - සෙෆ්

    Va - සුපිරි කෝලිටි මදි වගේ

    එරිස්ටෝෆ් - සල්ලි ඉතුරු කරන් වදින්න ඕනේ නම් . හැබයි අනෙක් උඩ වයිට් තරමට වදින්නේ නැහැ .
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    DD Rockland
    Roska Vodka
    Eristof Vodka
    Gal DCSL
    aluth Celebration ekath hodai -LKR 5000
    VA wisky
    VX


    owa thamai ban bonna puluwan ewata tiyenne.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    me range eke hondama ekanam VAT 9 thamai. habai party ekakata arrack nowana deyak denna oninam V & A Whiskey ekath hondai

    All Blue (AB) Vodka ekath hondai
    ------ Post added on Dec 23, 2022 at 1:27 PM
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Rockland Old Arrack thama mata nam set 3400 k kalin une.. Budget nam.. eka eka eva gahuva mokak hari awlak enava.. oluve kakkumak hari.. poddak hoda vidiyata denna oni nam vodka ekak balanna..