ගොඩක් ස්තූතියි මිත්රයාඑළ එළ මචෝ !!! REP +

ස්තූතියි අයියෙela ela keep it up..![]()

ela ela machow
බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයාපොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..![]()
සුබපැතුම් ඔන්න අපෙනුත්
![]()


තෑන්කූ Congratz sahooo... uba 40,000 gahuwe bump walin hari spam karala nemei.. hamotama kiyawanna wadagath dewal liyala.. a dde issarahatath balaporoththu wenawa... jayen jaya!

ගොඩක් ස්තූතියි මචං...
congratzzzz



විලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්.. 
.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි..
ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ..
අහෝ ඉතින් ජොබට කෙල උන දවසෙ ඉදන් එලකිරියට වෙලා දිගට හරහට කවි ලියනවා දුක මකා ගන්න.. 

ඒ කතාවෙ තනිකර තියෙන්නෙ මූට වෙච්ච සිද්දියක් තමයි.. මට විතරයි කිව්වෙ ඕක සිද්දිය.. අහෝ
අතින් කෑලි දෙක තුනක් දාල තියනවා උනාට මූට වෙච්ච කුකුල් සිද්දිය ගැන තමා කතාව යනනෙ.. බැලුවෙ නැත්තම් තාම උබලත් බලපල්ලා.. 
ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා...
සංකපාල කියන නම යටගිය දවස බරණැස් නුවර බ්ලැකාලන්තය තිබ්බ කාලේ ඉඳන් පැවතෙන නමනේ 

